දිනයක්නෙ මට ඔනෙ ඩවසට ක්ලෝස් කරනවා
හරියට දිනයක් කියන්න බැරි නිසා දැම්මෙ නැත්තෙ![]()


මුත්තා ගහල තියෙන්නේ අනුරාධට නෙ![]()

ඉතින් මං මටම චන්දේ දුන්නා කියන්නේ මං මගේ පින්තූරයක් දියා බලං අත් ට්‍රැක්ටරේ පදිනවා වගේනේ ඒක නිසා මං අන්රාදයට දුන්නා ඔකා හොද එකා![]()

ඇස් පේන්නේ නෑ හතලිස් ඇඳිරියආ මට වැරදුනා උබ නේද දාල තියෙන්නෙ...![]()

හම්මටසිරි.....මේකද '' මහේෂ් වලතර ට්‍රොපි '' එක ?
සිරාවට අසරණ වෙනවනේ....![]()




දිනපු එකාට වලතරයාගේ ටොෆිය කන්න දෙනවද?![]()

