🏆 Elakiri Awards 2018 🏆 Entertaining Member

විනෝදාත්මක චරිත&

  • Total voters
    289
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ කට්ටිය පෝලිමට ඇවිල්ලා මුත්තට වෝට් එක දාන්න...

    ජනහිතකාමී විනෝදාත්මක චරිතයට අවෝඩ් එක ලබා දෙමු :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    හැමෝම මුත්තට මුත්තට කීවට කොටා ඉදිරියෙන් තාම :P

    ඡන්දෙ දෙද්දි ඡන්ද දායකයො විදියට අපි මොනවද බලන්න ඕන...
    රෙප් දුන්නම රෙප් බැක් කරන...
    පෝස්ට් දැම්මම රිප්ලයි කරන, කොමෙන්ට් කරන වගේ කරුණුද...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඡන්දෙ දෙද්දි ඡන්ද දායකයො විදියට අපි මොනවද බලන්න ඕන...
    රෙප් දුන්නම රෙප් බැක් කරන...
    පෝස්ට් දැම්මම රිප්ලයි කරන, කොමෙන්ට් කරන වගේ කරුණුද...
    වසරේ විනෝදාත්මක චරිතය සම්මානය සඳහා :yes:

    FUN GUY kenekuta manapaya pala karanna. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඡන්දෙ දෙද්දි ඡන්ද දායකයො විදියට අපි මොනවද බලන්න ඕන...
    රෙප් දුන්නම රෙප් බැක් කරන...
    පෝස්ට් දැම්මම රිප්ලයි කරන, කොමෙන්ට් කරන වගේ කරුණුද...
    සම්මානේ නම විනෝදාත්මක චරිතය නෙ :yes: එලකිරිය ඇතුලේ දාන පෝස්ට් ත්‍රෙඩ් වලින් විනෝදාත්මක බවක් පේනව නං ඒ ඇති රෙප් බැක් කරන ඒවා අනං මනං ඒවා අදාළ නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩබල් රෝල් කාරයො රෙප් කපන හැටි නම් බලාගන්න පුලුවන් මගේ යූසර් සීපී එකෙන්. රෝල් කීයක් කලත් කමක් නෑ සරා මේක ගූ ගොඩක් නොකරනවා නම්. හා නැද්ද?:dull:

    මේකේ සින්ගල් අකවුන්ට් කිසිවෙක් නෑ. ඉන්න අයගෙන් එන්ටර්ට්‍රේනර් මහදැනමුත්තා.. අනිත් අය ළඟ පාතකවත් නෑ.. පුක්කුසාමි අකවුන්ට් එක නම් සුපිරි. ඒත් සෝඩා බෝතලේ වගේ ඉවර කලානේ ඒක:rolleyes:

    එක නෙමෙයි මම කිවුවෙ.දැන් අනුරාධ ගෙ ෆෙක් එක මේක කියලා අර 2018 කියන අකවුන්ට් එක ගන්න පුලුවන්..එ වගෙ මහදැනමුත්තා ගෙත් ඔර්ජිනල් එක කියලා වෙන එකක් නෙ තියෙන්නෙ..එකටයි මම ඩබල් රොල් කිවිවෙ......ඔව් ඔව් මහදැනමුත්තා හරි ශොක්...මගෙ හෙලප් ත්‍රෙඩ් එක වස්සලාම දැම්මෙ..:frown:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක නෙමෙයි මම කිවුවෙ.දැන් අනුරාධ ගෙ ෆෙක් එක මේක කියලා අර 2018 කියන අකවුන්ට් එක ගන්න පුලුවන්..එ වගෙ මහදැනමුත්තා ගෙත් ඔර්ජිනල් එක කියලා වෙන එකක් නෙ තියෙන්නෙ..එකටයි මම ඩබල් රොල් කිවිවෙ......ඔව් ඔව් මහදැනමුත්තා හරි ශොක්...මගෙ හෙලප් ත්‍රෙඩ් එක වස්සලාම දැම්මෙ..:frown:

    :baffled::baffled::sorry::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක නෙමෙයි මම කිවුවෙ.දැන් අනුරාධ ගෙ ෆෙක් එක මේක කියලා අර 2018 කියන අකවුන්ට් එක ගන්න පුලුවන්..එ වගෙ මහදැනමුත්තා ගෙත් ඔර්ජිනල් එක කියලා වෙන එකක් නෙ තියෙන්නෙ..එකටයි මම ඩබල් රොල් කිවිවෙ......ඔව් ඔව් මහදැනමුත්තා හරි ශොක්...මගෙ හෙලප් ත්‍රෙඩ් එක වස්සලාම දැම්මෙ..:frown:
    mokatada ewa dana ganne ? :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුත්තා මොන දහන් ගැට ගැහුවත් කොටා තවමත් ඉදිරියෙන් :P අසහනට සැලකුවොත් මොනවා හරි කරගන්න බැරිවෙන එකක් නෑ ඕං
     
    Status
    Not open for further replies.