🏆 Elakiri Awards 2018 🏆 Entertaining Member

විනෝදාත්මක චරිත&


  • Total voters
    289
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    මේ අවස්තාවේ ප්‍රභල මල්ටි එකවුන්ට් සමාජිකයෙක් කොට නිහාල් වෙනුවෙන් හයේ පහර පිට හයේ පහරවල් එල්ල කරන බව පෙනියනවා:P

    Ubatat hoda multi parak wadila tiyenawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    උඹට නම් වෝට් දෙන්න හොඳ නෑ.. උඹ විනෝදාත්මක කැටගරියේ තියන්න ඕන එකෙක් නෙවෙයි... උඹව දාන්න ඕනේ "best learner, best finder" වගේ කැටගරියකට... නිතරඟයෙන් උඹ තමා ඒ අවෝඩ් එකට සුදුසු

    :rolleyes:
     
    • Like
    Reactions: upulpdn

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මුත්තට නගින්නෑ කියපු නිසා නග්ගලා තියලා ගියා මේ අපි නැති ටිකට මුත්තා පිස්සු කෙලලා ඒ ටිකත් බස්සාගෙන මුව හදන්න බෑ:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද මට ටැග් දාපු නරියා...

    මුත්තට දාලා රෙප් ගන්නේ නැතුව අනවශ්‍ය වැඩ කරනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    කවුද මට ටැග් දාපු නරියා...

    මුත්තට දාලා රෙප් ගන්නේ නැතුව අනවශ්‍ය වැඩ කරනවා

    හරිනෙ දැනුයි මීටර් වුණේ
    උපුල්පුඩින්, උඹ රුසියාවෙ නේද...
     
    Status
    Not open for further replies.