🏆 Guess the election result and Win

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අනුරයි අනික් අයයි 12% ගත්තට ඕකෙන් සීයට එකක්වත් දෙවැනි මනාපයක් ගහයි කියල මමනං හිතන්නේ නෑ :no: පොඩ්ඩක් ගහයි ඒ ගහන ගාන ප්‍රතිපලේ වෙනසක් කරන්න මදි

    :sorry: මනාප එකට වඩා ගහන්න පුලුවන්ද බන්?මෙක්ක්දමේ සීන් එක? මම හිතන්න් හිටියෙ සලකුන ඉස්සරහින් X ගහල එන්න තියෙන්නෙ කියල, පොඩ්ඩක් මේක පැහැදිලි කරහන්කො :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    1,2,3 කියල තුනක් ගහන්න පුළුවන් ඕනේ නං, කතිරේ විතරක් හරි 1 විතරක් හරි ගැහුවත් ඒත් හරි.

    අර 2,3 බලන්නේ කාටවත් 50% ගන්න බැරිවුනොත් විතරයි, ඒ බලන්නෙත් ප්‍රධාන දෙන්න ඇර අනික් අයට ගහල තියෙන චන්ද වලින් විතරයි. එහෙම වෙලාවක දෙවැනි මනාපේ ප්‍රධාන දෙන්නගෙන එක්කෙනෙක්ට ගහල තිබුනොත් ඒක එයාගේ චන්ද ගොඩට වැටෙනව.

    සමහරවිට ගෝටා ලක්ෂ 55 සජිත් 54 වගේ වෙලා සීයට පනහ කාටවත් නැතිවෙලා අනුරට ගහපු ලක්ෂ දෙකක් සජිත්ට දෙවනි මනාපේ ගහල තිබුනොත් සජිත්ට ඒ දෙක එකතුවෙලා ලක්ෂ 56 වෙලා සජිත් දිනනව ඒකයි ඔය කියන්නෙ
     
    Last edited:

    :):) තෑන්ක්ස් බ්‍රෝ. බය වුනා සීන් එකට. rep++
     
    • Like
    Reactions: LazyLizard

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    1 2 විතරක් ගහල 3 ගහල තිබ්බෙ නැත්තං ඒත් හරිද ?
    1 2 3 ගහල 4කුත් ගහල තිබ්බොත් අවලංගුයිද ?

    1 2 3 හින්දු අරාබි ඉලක්කං වලිංම ගහන්න ඕනෙද ? කවුරු හරි රෝම ඉලක්කං වලිං ගහල තිබ්බොත් ? i ii iii ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1 2 විතරක් ගහල 3 ගහල තිබ්බෙ නැත්තං ඒත් හරිද ?
    1 2 3 ගහල 4කුත් ගහල තිබ්බොත් අවලංගුයිද ?

    1 2 3 හින්දු අරාබි ඉලක්කං වලිංම ගහන්න ඕනෙද ? කවුරු හරි රෝම ඉලක්කං වලිං ගහල තිබ්බොත් ? i ii iii ?
    මැතිවරණ කොමසාරිස්ගෙන් අහපන් මම දන්නේ නෑ ඕව :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැතිවරණ කොමසාරිස්ගෙන් අහපන් මම දන්නේ නෑ ඕව :angry:

    ඔයානෙ මේකෙ දේශපාලන දත්ත එකතු කරන්නෙ උපදෙස් දෙන්නෙ :frown: හොයල බලල කියන්නකො අපිටත් දැනගන්න :)
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    1 2 විතරක් ගහල 3 ගහල තිබ්බෙ නැත්තං ඒත් හරිද ?
    1 2 3 ගහල 4කුත් ගහල තිබ්බොත් අවලංගුයිද ?

    1 2 3 හින්දු අරාබි ඉලක්කං වලිංම ගහන්න ඕනෙද ? කවුරු හරි රෝම ඉලක්කං වලිං ගහල තිබ්බොත් ? i ii iii ?
    1,2 gahala thibooth hari..
    1,2,3,4 gahuwoth awalangui..
    roma ilallkam walin gahnna bae danna widiyata:no:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    1,2,3 කියල තුනක් ගහන්න පුළුවන් ඕනේ නං, කතිරේ විතරක් හරි 1 විතරක් හරි ගැහුවත් ඒත් හරි.

    අර 2,3 බලන්නේ කාටවත් 50% ගන්න බැරිවුනොත් විතරයි, ඒ බලන්නෙත් ප්‍රධාන දෙන්න ඇර අනික් අයට ගහල තියෙන චන්ද වලින් විතරයි. එහෙම වෙලාවක දෙවැනි මනාපේ ප්‍රධාන දෙන්නගෙන එක්කෙනෙක්ට ගහල තිබුනොත් ඒක එයාගේ චන්ද ගොඩට වැටෙනව.

    සමහරවිට ගෝටා ලක්ෂ 55 සජිත් 54 වගේ වෙලා සීයට පනහ කාටවත් නැතිවෙලා අනුරට ගහපු ලක්ෂ දෙකක් සජිත්ට දෙවනි මනාපේ ගහල තිබුනොත් සජිත්ට ඒ දෙක එකතුවෙලා ලක්ෂ 56 වෙලා සජිත් දිනනව ඒකයි ඔය කියන්නෙ

    දැන් තේරුණා.:nerd:
    රෙප් නම් දෙන්නම ඕන.
     
    • Like
    Reactions: LazyLizard

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    1 2 විතරක් ගහල 3 ගහල තිබ්බෙ නැත්තං ඒත් හරිද ?
    1 2 3 ගහල 4කුත් ගහල තිබ්බොත් අවලංගුයිද ?

    1 2 3 හින්දු අරාබි ඉලක්කං වලිංම ගහන්න ඕනෙද ? කවුරු හරි රෝම ඉලක්කං වලිං ගහල තිබ්බොත් ? i ii iii ?

    hariyata danneh first eka ta answer eka witarai.. ow 1,2 pramanawath walangu chandayak sadaha..

    NO.1 witark liyala awath valid.
     
    • Like
    Reactions: Pessimist

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට පමණද අපිට බැරිද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    1 2 විතරක් ගහල 3 ගහල තිබ්බෙ නැත්තං ඒත් හරිද ?
    1 2 3 ගහල 4කුත් ගහල තිබ්බොත් අවලංගුයිද ?

    1 2 3 හින්දු අරාබි ඉලක්කං වලිංම ගහන්න ඕනෙද ? කවුරු හරි රෝම ඉලක්කං වලිං ගහල තිබ්බොත් ? i ii iii ?

    * walangui
    *awalangui
    *awalangui
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මොනව උනත් ගෝඨාභයගෙ චන්ද අඩුවෙන ප්‍රවනතාවයක් තියෙනව වගේ, පාවෙන එව්වගෙන්.
    mulin thibba rella poddak bessa. :dull: