එකම කට්ටිය ආයේ ආයේ එයාලගේ අනාවැකිය අප්ඩේට් කරනවනං එහෙම අදහසක් ගන්න පුළුවන්, මේකේ එක්කෙනෙක් එකයි නෙ දාන්නේ.මචන් කටුස්. දවස් 2-3කට වරක් චාට් එකේ වෙනස්වීම් එක්කම දාපන් ඉදිරි දින ටිකට. එතකොට මේ වෙද්දි චන්ද වැටීමේ ප්‍රවනතාවය මොන පැත්තටද කියල අයිඩියාවක් එනව...
මුල් කාලේ ගෝටට සාමාන්‍ය 55 වගේ තිබිල දැන් අඩුවේගෙන යනව වගේ තමා පේන්නේ.

සාමාන්‍ය දැන් ස්ථාවර වෙලා තියෙන්නෙ මට පේන හැටියට අලුතෙන් ඒවා දැම්මට ලොකු වෙනසක් වෙන්නේ නෑ.
උඹලගේ පැති වලට තමා ගැහුවොත් ගහන්නේ ඇමතිලා මන්ත්රිලා එහෙමත් එනවනේ චන්ද දාන්න 

