🏳️😔🎬 "Ratched' නර්ස් නෝනා දිවිගමනට සමුදෙයි 🎬😔🏳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    1*3IIqIOk5BPskaPOV9Qb8vA.jpeg


    "One Flew Over the Cuckoo's Nest' චිත්‍රපටියේ අපි කවුරුත් වෛර කරපු "Ratched' කියන නර්ස් නෝනා ඔබට මතකද? මේ චරිතයට පණ පොවමින් 1975 වසරේ පැවැත්වුණු 48 වන ඔස්කාර් සම්මාන උළලෙදි වසරේ හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙනුත් පිදුම් ලැබූඌ ප්‍රවීණ රංගන ශිලිපිණියක් වුණු 'Louise Fletcher' මහත්මිය ඊයේ දිනයේදී (සප්තැම්බර් 23) දිවි ගමනට සමුදුන්නා. අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසුවුණු එතුමිය තම දිවි ගමනට සමුදුන්නද ඇය ඇගේ සිනමා දිවිය තුළදී ප්‍රතිනිර්මාණය කරන ලද අපූරු චරිතයන් සිනමා ප්‍රෙක්ෂකයන්ගේ සිත් තුළ අමරණීය වනු නොඅනුමානය.

















    FdYqDiKWAAAu9Rf.jpg


    louise-fletcher-jack-nicholson-one-flew-over-the-cuckoos-nest.jpg


    SHONE-articleLarge.jpg


    FbOz5EgXgAAu1jr.jpg


    american-actor-jack-nicholson-actress-louise-21517731.jpg.webp


    b6f5a0cfbb952ebc38644420865479579a392fbb.jpg


    5918707.jpg
     

    The Kingslayer

    Well-known member
  • ලොකු අයියා කාලෙකින්. කොහොමද? :love:
    අපේ කොල්ලා..:cool:
    හොදින් ඉන්නවා මචන්..:)❤️ කොහෙද වැඩ මේ දවස්වල?
    කිරියේ හොද පොස්ට් ටිකක් දාලා තිබුනා, සුපිරි මචන්.. සතුටුයි...:-)(y)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :no:

    මන් බලන්නෙ Adele ඉන්න එවා විතරය්
    එහෙනම් දැන් ප්‍රංශ භාෂාවත් හොදට පුළුවන් ඇතිනේ, ඔබතුමාට? 🥲 එහෙනම් කියන්න බලන්න ප්‍රංශවලින් මේ වාක්‍යය "ඊයෙ හවස මගේ නෝනා මට කොසු මිටෙන් ගැහුවා'. :yes: