Original post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා,ටාසන් වගේ පොරක්![]()

කුණු රෙප්ලයි එකක් දාල කලුවටOriginal post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා මු දීලා reply එකක්...
![]()
ගේම නම් ගේම පුතේ!
හොද වැඩේ...කුණු රෙප්ලයි එකක් දාල කලුවට![]()
Original post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා,
මු දීලා reply එකක්...
![]()
ගේම නම් ගේම පුතේ!
oya wage pandithayanta nam hikawelama yanna one.mewage ewun marenna one. lankawe wildlife walata publicity ekak hamba wenawa. kalinuth suddo dennek pothuwil patthe kimbullu adan giya bokak danna gihin. moo hena reckless dial ekak. instagramm balapan aliyek ekka ottu wenawa. thawa walahekuta kaama kawanawa. anun gana hithanne naa. lankawen yanne kalin walakajja gahapan mama kiyanne.
Kibula udata awith gama illanne na neda?
Heart felt salute to that කිඹුලා!
![]()
රාවණා පරම්පරාවෙන් ආපු හෙළ යක්ක ජාන තියෙන කිඹුලෙක් වෙන්න ඕනේ.අඩෝ ගේම නම් ගේම, ඔය සුදු හමට අපි පදිරි නැහැ - මිට අර වලේ කිඹුලා..........![]()
hammo! ඔය meme එක හොයල දීපන්කො.

Original post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා,
මු දීලා reply එකක්...
![]()
කිඹුලගේ යාලුවෝ(පරිසරවේදියෝ) වෙන්න ඇති බන්. උබ කැමතිද උබේ area එකට සුද්දෙක් ඇවිල්ල කින්ඩි දානවට?බහින්ඩ එපා කියලා තියෙන තැනකට ඌ කැමැත්තෙන් බැහැලා කිඹුලා කාලා මැරුනාම ඒක රටේ වැරැද්ද වෙන්නෙ කොහොමද? උගෙ කැකැමැත්ත ඒක නම් ඇයි මේ ලන්කාවෙ අයට තරහ ගිහින් තියෙන්නෙ.
