🐊ඒරොප්පෙන් ගේම ඉල්ලපු කිඹුලා! 🙏

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ටාසන් වගේ පොරක් :giggle:
    Original post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා,
    මු දීලා reply එකක්... :baffled:

    image-2024-10-08-211528464.png

    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    අරුට බැස්සට පස්සේ බොග උනා. කිඹුලා වතුර යට ජිගියක් දදා හිටියේ සීදේවි එක්ක. මොකද්ද මේ පඩ ගද බලන්න ඇවිල්ලා නහුතෙට නැග්ගා. :ROFLMAO:

    Original post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා,
    මු දීලා reply එකක්... :baffled:

    image-2024-10-08-211528464.png

    සුදු මහත්තුරුන්ගේ පක දැකලා ඉරිසියාවට කියපු කුප්ප කතාවක් නොවෑ මේ. :ROFLMAO:
    ------ Post added on Oct 8, 2024 at 10:04 PM
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    mewage ewun marenna one. lankawe wildlife walata publicity ekak hamba wenawa. kalinuth suddo dennek pothuwil patthe kimbullu adan giya bokak danna gihin. moo hena reckless dial ekak. instagramm balapan aliyek ekka ottu wenawa. thawa walahekuta kaama kawanawa. anun gana hithanne naa. lankawen yanne kalin walakajja gahapan mama kiyanne.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mewage ewun marenna one. lankawe wildlife walata publicity ekak hamba wenawa. kalinuth suddo dennek pothuwil patthe kimbullu adan giya bokak danna gihin. moo hena reckless dial ekak. instagramm balapan aliyek ekka ottu wenawa. thawa walahekuta kaama kawanawa. anun gana hithanne naa. lankawen yanne kalin walakajja gahapan mama kiyanne.
    oya wage pandithayanta nam hikawelama yanna one.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    Heart felt salute to that කිඹුලා!

    Well Done Good Job GIF by Jason Clarke
    අඩෝ ගේම නම් ගේම, ඔය සුදු හමට අපි පදිරි නැහැ - මිට අර වලේ කිඹුලා.......... 😛
    රාවණා පරම්පරාවෙන් ආපු හෙළ යක්ක ජාන තියෙන කිඹුලෙක් වෙන්න ඕනේ.
    පර සුද්දට සෙකන්ඩ් නොවී රටේ නම්බුව ආරක්ෂා කරා. එකෙන්ම respect! :baffled:

    hammo! ඔය meme එක හොයල දීපන්කො. :baffled:
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Original post එකේ ලංකාවේ කොල්ලෙක් පොඩි blame එකක් දාලා,
    මු දීලා reply එකක්... :baffled:

    image-2024-10-08-211528464.png

    බහින්ඩ එපා කියලා තියෙන තැනකට ඌ කැමැත්තෙන් බැහැලා කිඹුලා කාලා මැරුනාම ඒක රටේ වැරැද්ද වෙන්නෙ කොහොමද? උගෙ කැකැමැත්ත ඒක නම් ඇයි මේ ලන්කාවෙ අයට තරහ ගිහින් තියෙන්නෙ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    බහින්ඩ එපා කියලා තියෙන තැනකට ඌ කැමැත්තෙන් බැහැලා කිඹුලා කාලා මැරුනාම ඒක රටේ වැරැද්ද වෙන්නෙ කොහොමද? උගෙ කැකැමැත්ත ඒක නම් ඇයි මේ ලන්කාවෙ අයට තරහ ගිහින් තියෙන්නෙ.
    කිඹුලගේ යාලුවෝ(පරිසරවේදියෝ) වෙන්න ඇති බන්. උබ කැමතිද උබේ area එකට සුද්දෙක් ඇවිල්ල කින්ඩි දානවට? :baffled:
     
    • Haha
    Reactions: BadAlucard and NRTG