මං ඕකට join වෙන්න කලින් හැම සර්පයටම නයා කිය කිය හිටියේ.. දැන් නම් රදනකයා, ගැරඩියා, පිඹුරා, පොළඟා වෙන් කරගෙන අදුරගන්න පුලුවන්.. ඕකෙ දැනුමක් තියෙන වගකීමක් දරන වගේ එවුන් නම් ඔය උඹ කියනවා වගේ වැඩ කරන්නෙ නෑ.. හැබැයි ඕකෙ සෙට් එකක් ඉන්නවා අලුතින් එන එකෙක් මරපු සතෙක්ගේ පොටෝ එකක් දැම්මොත් දාපු එකාගේ පරම්පරාවම අමතන.. උන් නම් අඩුකුලේ dial බන් සර්පයන්ට ආදරෙයි කියලා පෙන්නන්න දගලන හැත්තක් ඒhamoma ehema na extrimist latikak innawa e wage..![]()
