🐍 ඇයි මුං මේ පලා පොලගාට ගහලා මරන්නෙ? 🐍🐍

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    hamoma ehema na extrimist latikak innawa e wage.. :yes::yes:
    මං ඕකට join වෙන්න කලින් හැම සර්පයටම නයා කිය කිය හිටියේ.. දැන් නම් රදනකයා, ගැරඩියා, පිඹුරා, පොළඟා වෙන් කරගෙන අදුරගන්න පුලුවන්.. ඕකෙ දැනුමක් තියෙන වගකීමක් දරන වගේ එවුන් නම් ඔය උඹ කියනවා වගේ වැඩ කරන්නෙ නෑ.. හැබැයි ඕකෙ සෙට් එකක් ඉන්නවා අලුතින් එන එකෙක් මරපු සතෙක්ගේ පොටෝ එකක් දැම්මොත් දාපු එකාගේ පරම්පරාවම අමතන.. උන් නම් අඩුකුලේ dial බන් සර්පයන්ට ආදරෙයි කියලා පෙන්නන්න දගලන හැත්තක් ඒ 😅 ඒ අතින් උඹ කියන එකත් හරි 😅
     
    • Like
    Reactions: jusi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    පොළගා නම් පැන පැන ගහනවා

    gotabaya-rajapaksa-controversial-war-hero-who-ended-sri-lankas-3-decade-long-bloody-civil-conf...jpg


    මම තමා හොදටම ගැහුවේ