2020 වෙන්න ඉස්සෙල්ලා කන් 2 විදගන්න ආසයි
23 පඩිත් දෙනවා කිව්වා. කොළඹ මොනාද හොඳ තැන්?
piercings කරගතපු අය ඉන්නවනම් ගාන එහෙමත් කියන්න
23 පඩිත් දෙනවා කිව්වා. කොළඹ මොනාද හොඳ තැන්?
piercings කරගතපු අය ඉන්නවනම් ගාන එහෙමත් කියන්න
https://www.google.com/search?q=coc...AQ&biw=360&bih=592&dpr=2#imgrc=PW8eDh0wZs9ZnM
කන විදලා වැඩක් නෑ
මෙහෙම විදපන්
මාත් එකක් දාලා ඉන්නෙ
අතෙ ගහද්දි පට්ට
https://www.google.com/search?q=coc...AQ&biw=360&bih=592&dpr=2#imgrc=PW8eDh0wZs9ZnM
කන විදලා වැඩක් නෑ
මෙහෙම විදපන්
මාත් එකක් දාලා ඉන්නෙ
අතෙ ගහද්දි පට්ට
තව ටිකෙන් ඉවරයි...
ඕකෙන් මොකද්ද වෙන්නේ...
ඉන්න පුලුවන්ද ඔය මඟුල එල්ලගෙන...
නෑ බං ඒවුනාට මං ආසයි
https://www.google.com/search?q=coc...AQ&biw=360&bih=592&dpr=2#imgrc=PW8eDh0wZs9ZnM
කන විදලා වැඩක් නෑ
මෙහෙම විදපන්
මාත් එකක් දාලා ඉන්නෙ
අතෙ ගහද්දි පට්ට
you know any similar places in SL?when i went first holiday with my partner walse,i did my ear piercing 10 year befor .nice memories .i did my ear piercing claire' shop walse uk.
hujja karaddi?
athe gahanne kohomada bn oya tyre ekak ellagena
මේවා හොරෙන් බලන්න කියලා දාපිය...තව ටිකෙන් ඉවරයි...
ඒ මොන විජ්ජුම්බරයක්ද බන්...ඕකෙන් මොකද්ද වෙන්නේ...
ඉන්න පුලුවන්ද ඔය මඟුල එල්ලගෙන...
![]()