👂කන් 2 විදගන්න හොඳ තැනක් ?👂

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    👂කන් 2 විදගන්න හොඳ තැනක් ?👂

    2020 වෙන්න ඉස්සෙල්ලා කන් 2 විදගන්න ආසයි
    23 පඩිත් දෙනවා කිව්වා. කොළඹ මොනාද හොඳ තැන්?



    piercings කරගතපු අය ඉන්නවනම් ගාන එහෙමත් කියන්න
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    https://www.google.com/search?q=coc...AQ&biw=360&bih=592&dpr=2#imgrc=PW8eDh0wZs9ZnM

    කන විදලා වැඩක් නෑ
    මෙහෙම විදපන්
    මාත් එකක් දාලා ඉන්නෙ
    අතෙ ගහද්දි පට්ට




    rAI0UbQ.jpg
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    https://www.google.com/search?q=coc...AQ&biw=360&bih=592&dpr=2#imgrc=PW8eDh0wZs9ZnM

    කන විදලා වැඩක් නෑ
    මෙහෙම විදපන්
    මාත් එකක් දාලා ඉන්නෙ
    අතෙ ගහද්දි පට්ට


    මේවා හොරෙන් බලන්න කියලා දාපිය...:growl:තව ටිකෙන් ඉවරයි...
    ඒ මොන විජ්ජුම්බරයක්ද බන්...:oo:ඕකෙන් මොකද්ද වෙන්නේ...:eek:ඉන්න පුලුවන්ද ඔය මඟුල එල්ලගෙන...:baffled:
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    when i went first holiday with my partner walse,i did my ear piercing 10 year befor .nice memories .i did my ear piercing claire' shop walse uk.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේවා හොරෙන් බලන්න කියලා දාපිය...:growl:තව ටිකෙන් ඉවරයි...
    ඒ මොන විජ්ජුම්බරයක්ද බන්...:oo:ඕකෙන් මොකද්ද වෙන්නේ...:eek:ඉන්න පුලුවන්ද ඔය මඟුල එල්ලගෙන...:baffled:

    ow ban patta aathal:yes: