💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

Jul 17, 2018
610
31
0
විවස්තාවට අනුව ආණ්ඩුව බැදිල ඉන්න බුදු දහම ප්‍රමුකතාවයෙහි සලකා කටයුතු කරන්ඩ..එතනින් විවස්තාපිතව ආණ්ඩුව බෞද්ධ වෙනව, අනිත් එක රාජ්ජය කියන්නෙ බහුතරයකගෙ මතය...බහුතරයත් සිoහල බෞද්ධ තමයි.. :):) අනික තමයි චන්ද කතාව චන්ද බලාගෙන රට ජාතිය ආගම පාවා දෙන්නෙ නැ.. :):)
බෞද්ද කියන්නේ ආණ්ඩුවද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෞද්ද කියන්නේ ආණ්ඩුවද?

    විවස්තාවට අනුව ආණ්ඩුව බැදිල ඉන්න බුදු දහම ප්‍රමුකතාවයෙහි සලකා කටයුතු කරන්ඩ..එතනින් විවස්තාපිතව ආණ්ඩුව බෞද්ධ වෙනව, අනිත් එක රාජ්ජය කියන්නෙ බහුතරයකගෙ මතය...බහුතරයත් සිoහල බෞද්ධ තමයි..
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මෙහෙමයි දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි කිව්වට දැන් දෙවියොත් යන්නෙ රිම් එකෙන්. ඉල්ලුම වැඩියි සැපයුම අඩුයි. ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බෑ දැන් තියෙන තත්වෙ උඩ. -මීට අගර දඟර ගුරු අති උතුම් මැල්කම් කාදිනර් පොන්න පකයා. :)
     
    Jul 17, 2018
    610
    31
    0
    විවස්තාවට අනුව ආණ්ඩුව බැදිල ඉන්න බුදු දහම ප්‍රමුකතාවයෙහි සලකා කටයුතු කරන්ඩ..එතනින් විවස්තාපිතව ආණ්ඩුව බෞද්ධ වෙනව, අනිත් එක රාජ්ජය කියන්නෙ බහුතරයකගෙ මතය...බහුතරයත් සිoහල බෞද්ධ තමයි..
    ඒ කියන්නේ ආණ්ඩුව පන්සිල් පද පහා රකිනවද?
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    යකෝ උබට කි සැරයක් කියන්නද....

    කන්‍යාවක් කියන්නේ උකපු නැති කෙනෙක්ට... ලමෙක් බඩෙන් ආව කියල කන්‍යා බාවය නැති වෙන්නේ නෑ උකල නැත්තන්...

    මිනිස්සුන්ව අවසාන විනිශ්චය දවසට සුදානම් කරමින් යන්නේ...
    විශ්වාස කරන යහපත් මිනිස්සුනට උන්නාන්සේ එක්ක ස්වර්ගයේ සදාතනික ජීවිතය ලැබෙනවා, විශ්වාස නොකරන , අයහපත් අයට නිරය ලැබෙන්නේ...

    ---machan uba 100% k hari, methana baudda kattiya hithanne egollonge knowledge eken, apita ba ewa wenas karanna, kenekta wena agamaka deyak gana wishwasayak athi karana eka lesi na. mekata uthtthare thiyenne helodarawwa pothe
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    නැ අවුලක් නැනෙ විස්වාස නැ කියලත්, මොන බලු වැඩේ කරත් අවoකව දුක්වෙලා පාපොච්චාරනය කරාම කෙලින්ම ස්වර්ගෙට ටිකට් එකක් හම්බෙනව හරිම සරලායි..:):):lol:

    Ow ban, eka ehema thamai. habai kelinma swargeta yanne na, karapu paw walata kalayak daduwam denawa, ethanta kiyanne shuddikaginisthanaya kiyala. ubala danne tikai ban.
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    විශ්වයෙන් එපිට කියුවෙ කොහෙද ඉන්නව ඇත්තෙ, අනික මොකක්ද ඔය විශ්වය කියන්නෙ පොඩ්ඩක් බයිබලේට අනුව පැහැදිලි කරපන්කො..අනික මොකක්ද දෙවියන්ගෙ ප්ලෑන් එක ඒකත් පොඩ්ඩක් විස්තර කරපන්කො බයිබලයට අනුව...:):).

    Uba ahanne wishwase mokakda kiyalane? ehenam kiyapanko balanna, budun ipadena kota eka paren athani eliyala awith polawata kakula thiyala hitagena piyawara hathak issarahata awidde kohomada kiyala??? yako uba kohomada danne mudu hamuduruwo koyala kenek hitiya kiyala? ai tho dakkada? meka thogr wishwase nemeida???
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    මෙහෙමයි දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි කිව්වට දැන් දෙවියොත් යන්නෙ රිම් එකෙන්. ඉල්ලුම වැඩියි සැපයුම අඩුයි. ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බෑ දැන් තියෙන තත්වෙ උඩ. -මීට අගර දඟර ගුරු අති උතුම් මැල්කම් කාදිනර් පොන්න පකයා. :)

    uba niyama bauddayek kiyala hondata penawa 😂😂
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අනේද කියන්නෙ කතෝලික දෙයිය අපිට දෙනව සම්පත් සමහර වෙලාවට කතෝලිකයන්ටත් වඩා , ඇයි එහෙම... :):)

    ඒක දෙවියන්ගේ කැමැත්ත. දෙවියන් වහන්සේ සමහර මිනිස්සු දුප්පත් කරලා ආබාදිත කරලා මවලා තියෙන්නේ එයාලගේ ආත්ම ශක්තිය ගැන බලන්න. එහෙම වෙලත් හොඳට හිටියොත් ස්වර්ගෙට VISA දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ ආණ්ඩුව පන්සිල් පද පහා රකිනවද?

    ආණ්ඩුව තියෙන්නෙ පන්සිල් පද 5 රකින්ඩද, මෝඩ කතා කියන්ඩ එපා...මෝඩ කතා අහන්ඩ කලින් ආණ්ඩුව කියන වචනෙ අර්ත දැක්වීම ඉගෙන ගනින්..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Uba ahanne wishwase mokakda kiyalane? ehenam kiyapanko balanna, budun ipadena kota eka paren athani eliyala awith polawata kakula thiyala hitagena piyawara hathak issarahata awidde kohomada kiyala??? yako uba kohomada danne mudu hamuduruwo koyala kenek hitiya kiyala? ai tho dakkada? meka thogr wishwase nemeida???

    බුද්ධ චරිතය බෞද්ධයන්ගෙ මූලික ඉගැන්වීමක් නෙමෙයි. බුදු හාමුරුවො කියල තියෙන්නෙ ධර්මය දකින්නා මා දකී කියල. ඒ නිසා බුද්ධ චරිතය මූලික නෑ. මූලික වන්නේ හේතු ඵල ධර්මය, චතුරාර්ය සත්‍යය, ආර්ය අශ්ඨාංගික මාර්ගය. හරියට බැලුවොත් තියරියක්. අනුගමනය කරන නොකරන එක තමන්ට භාරයි.විශ්වාස කලොත් දිව්‍ය ලෝකෙ නොකලොත් අපායෙ වගේ ෆෝස් කරන්නෙ නෑ. ගුරුවරයා කියූ පමණින්, ඇසින් දුටු පමණින්වත් විශ්වාස නොකර තමන් හොයල බලල දෙයක් පිළිගන්න කියලයි බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. ඒ නිසා බුද්ධ චරිතයවත් පන්සිය පනස් ජාතකයවත් මූලික ඉගැන්වීම් නෙමෙයි. ඒව බුද්ධ චරිතය ගෞරවාන්විතව සමාජයේ සැරිසරන්න පසුකාලීන පරපුර එක්ක අතිෂ්යෝක්තියත් එකතු වෙලා හැදුන ඒව. ඒත් තාමත් බුදු හාමුදුරුවො නිවන් යන්නෙ ලේ අතීසාරය හැදිල. සාමාන්‍ය මනුෂයෙක් විදියට ඉපදිල සාමාන්‍ය මනුෂ්යයෙක් විදියටම නිවන් දකින්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක දෙවියන්ගේ කැමැත්ත. දෙවියන් වහන්සේ සමහර මිනිස්සු දුප්පත් කරලා ආබාදිත කරලා මවලා තියෙන්නේ එයාලගේ ආත්ම ශක්තිය ගැන බලන්න. එහෙම වෙලත් හොඳට හිටියොත් ස්වර්ගෙට VISA දෙනවා.

    ආබාධිත කරල දුප්පත් කරල ඒ මිනිස්සු මිනී මරුවො අපරාද කාරයො ගණිකාව සමලිoගිකයො උනත් ,,, කරන්ඩ පුලුවන් තරන් පව් කන්දරාවක් කරත්...අවoකව කනගාටුවෙලා, පාපොච්චරනය කරල ,පව් වලට සමාව ගන්ඩ පුලුවන්නෙ බන් කතෝලික ආගමේ..ඒක නිසා ඔය කතෝලික දෙවියො මිනිස්සු පරික්ශා කරනව කියන්නෙ තනිකර බොරුවක්..

    මොන දහබලුදුරා වැඩේ කරල හරි සර්ගෙන විස එක කතෝලික දෙවියන්ගෙන් ගන්ඩ පුලුවන්..ඒකට මාර්ගය බයිබලේ තියෙනව...:):)

    ඕන්න කතෝලික දෙවියන් වහන්සේ ආබාධිත කරම දුප්පත් කරල මිනිස්සු උපද්දල, ඒ මිනිස්සුන්ට පව් කරල බේරෙන්ඩ ක්‍රමයක් සලසල දීල නැත්තන් ආන්න ඇත්තටම මිනිස්සු ගැන පරික්ශා කරා කියල කියන්ඩ පුලුවන්...හරියට බුදු දහමෙ වගේ...අපි පවක් කරොත් කිසිම සමාවක් නැ කාගෙන්වත් , පසුතැවුන කියල පවෙන් නිදහස් වෙන්නෙ නැ..කල ක්‍රියාවට අනිව ප්‍රතිකිය්‍රාව හම්බෙනව අපිටම...ඒක නෙමේද ඇත්තම පරීක්ශා කිරීම..:):)

    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආබාධිත කරල දුප්පත් කරල ඒ මිනිස්සු මිනී මරුවො අපරාද කාරයො ගණිකාව සමලිoගිකයො උනත් ,,, කරන්ඩ පුලුවන් තරන් පව් කන්දරාවක් කරත්...අවoකව කනගාටුවෙලා, පාපොච්චරනය කරල ,පව් වලට සමාව ගන්ඩ පුලුවන්නෙ බන් කතෝලික ආගමේ..ඒක නිසා ඔය කතෝලික දෙවියො මිනිස්සු පරික්ශා කරනව කියන්නෙ තනිකර බොරුවක්..

    මොන දහබලුදුරා වැඩේ කරල හරි සර්ගෙන විස එක කතෝලික දෙවියන්ගෙන් ගන්ඩ පුලුවන්..ඒකට මාර්ගය බයිබලේ තියෙනව...:):)

    ඔව් බන්. මේ කතා නම් වැල් බයිලා කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා බන්. ලෝකයේ කරුණු එකිනෙකට ගැලපෙන විදියට මැනවින් දේශනා කරන ලද ධර්මයක් විදියට තියෙන්නේ බුද්ධ ධර්මය විතරයි මම දන්න තරමින්. ඒත් ඒ ධර්මයේ කියන දේවල් වුනත් ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    බුද්ධ චරිතය බෞද්ධයන්ගෙ මූලික ඉගැන්වීමක් නෙමෙයි. බුදු හාමුරුවො කියල තියෙන්නෙ ධර්මය දකින්නා මා දකී කියල. ඒ නිසා බුද්ධ චරිතය මූලික නෑ. මූලික වන්නේ හේතු ඵල ධර්මය, චතුරාර්ය සත්‍යය, ආර්ය අශ්ඨාංගික මාර්ගය. හරියට බැලුවොත් තියරියක්. අනුගමනය කරන නොකරන එක තමන්ට භාරයි.විශ්වාස කලොත් දිව්‍ය ලෝකෙ නොකලොත් අපායෙ වගේ ෆෝස් කරන්නෙ නෑ. ගුරුවරයා කියූ පමණින්, ඇසින් දුටු පමණින්වත් විශ්වාස නොකර තමන් හොයල බලල දෙයක් පිළිගන්න කියලයි බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ. ඒ නිසා බුද්ධ චරිතයවත් පන්සිය පනස් ජාතකයවත් මූලික ඉගැන්වීම් නෙමෙයි. ඒව බුද්ධ චරිතය ගෞරවාන්විතව සමාජයේ සැරිසරන්න පසුකාලීන පරපුර එක්ක අතිෂ්යෝක්තියත් එකතු වෙලා හැදුන ඒව. ඒත් තාමත් බුදු හාමුදුරුවො නිවන් යන්නෙ ලේ අතීසාරය හැදිල. සාමාන්‍ය මනුෂයෙක් විදියට ඉපදිල සාමාන්‍ය මනුෂ්යයෙක් විදියටම නිවන් දකින්නෙ.

    Ubala budu hamuduruwanwa wishwasa karana nisane eya kiwwa dewal wishwas karanne! ewage thamai me loke thiyena anith agam. uba dannawada wishwaseta wada apita thiyenne athdakim. hariyata agama adahana kenek jesu ekka jeewath wenawa. eka danena deyak machan, wachana walin eka explain karanna ba. api as deka wahan wishwasa karanne na. eka apita danenawa saha athdakim thiyenawa
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    ආබාධිත කරල දුප්පත් කරල ඒ මිනිස්සු මිනී මරුවො අපරාද කාරයො ගණිකාව සමලිoගිකයො උනත් ,,, කරන්ඩ පුලුවන් තරන් පව් කන්දරාවක් කරත්...අවoකව කනගාටුවෙලා, පාපොච්චරනය කරල ,පව් වලට සමාව ගන්ඩ පුලුවන්නෙ බන් කතෝලික ආගමේ..ඒක නිසා ඔය කතෝලික දෙවියො මිනිස්සු පරික්ශා කරනව කියන්නෙ තනිකර බොරුවක්..

    මොන දහබලුදුරා වැඩේ කරල හරි සර්ගෙන විස එක කතෝලික දෙවියන්ගෙන් ගන්ඩ පුලුවන්..ඒකට මාර්ගය බයිබලේ තියෙනව...:):)

    Onama jada wadak karala susargeta yanna ba machan. kawru hari ehema kiyala thiyenawa nam eka waradi. suwargeta yanna kalin wena thanak thiyenawa, shuddikaginisthanaya kiyala. eka gana godak aya danne na. agama gana danna dewal tikai, nodanna dewal godai.
     
    Jul 17, 2018
    610
    31
    0
    ආණ්ඩුව තියෙන්නෙ පන්සිල් පද 5 රකින්ඩද, මෝඩ කතා කියන්ඩ එපා...මෝඩ කතා අහන්ඩ කලින් ආණ්ඩුව කියන වචනෙ අර්ත දැක්වීම ඉගෙන ගනින්..
    එහෙනම් ආණ්ඩුව බෞද්ද කිව්වේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්. මේ කතා නම් වැල් බයිලා කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා බන්. ලෝකයේ කරුණු එකිනෙකට ගැලපෙන විදියට මැනවින් දේශනා කරන ලද ධර්මයක් විදියට තියෙන්නේ බුද්ධ ධර්මය විතරයි මම දන්න තරමින්. ඒත් ඒ ධර්මයේ කියන දේවල් වුනත් ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

    :yes::yes: ඔව් එහෙම කියන්ඩ පුලුවන් අපි අත් දැකල නැති නිසා..අපි බලමු හැමෝම මැරෙණවනෙ එදාට සියල්ල අත් දකිනව...හොදම දේ තමයි බුදු දහමෙ විදිහට කාගෙන්වත් පව් සමාවක් හම්බෙන්නෙ නැ කියල හිතාගෙන වැඩකරන එක..එතකොට මරණින් පසුව කිසිම ගැටලුවක් එන්නෙම නැ...
     
    Jul 17, 2018
    610
    31
    0
    Onama jada wadak karala susargeta yanna ba machan. kawru hari ehema kiyala thiyenawa nam eka waradi. suwargeta yanna kalin wena thanak thiyenawa, shuddikaginisthanaya kiyala. eka gana godak aya danne na. agama gana danna dewal tikai, nodanna dewal godai.
    Its called pergatory.. When someone die his/her soul will rest in pergatory untill final orders come. In that state we as people can pray for his soul to get in to heaven by asking god to forgive his/her sins.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ආණ්ඩුව බෞද්ද කිව්වේ?

    ආණ්ඩුව බෞද්ධ තමයි, බෞද්ධයි කියල පන්සිල් පද 5 රකී කියල මෝඩ උත්තර දෙන්ඩ උවමනාවක් නැනෙ..:):)