💖 පිස්සු පෙම්වතාගෙ ලැජ්ජාව....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    💖 පිස්සු පෙම්වතාගෙ ලැජ්ජාව....

    1013_01.jpg
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඊයා ඔියි මොන ලැජ්ජාවක්ද උනේ

    අනික arrest කරන්නෙ මොන හේත්වකටද:oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඊයා ඔියි මොන ලැජ්ජාවක්ද උනේ

    අනික arrest කරන්නෙ මොන හේත්වකටද:oo:

    සිය දිවි හානි කරගැනීමට තැත් කිරීම වරදක් නිසා....ඊට පස්සේ සාමාන්යෙන් ගෙදර කවුරු හරි ගෙන්නලා අවවාද කරලා යවනවා....
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සිය දිවි හානි කරගැනීමට තැත් කිරීම වරදක් නිසා....ඊට පස්සේ සාමාන්යෙන් ගෙදර කවුරු හරි ගෙන්නලා අවවාද කරලා යවනවා....

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: KingCM

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    හොරෙක් කියලා මු්ව පෙලබුව ඒවුනුත් අත්අඩංගුවට ගන්න ඒපැ
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    සිය දිවි හානි කරගැනීමට තැත් කිරීම වරදක් නිසා....ඊට පස්සේ සාමාන්යෙන් ගෙදර කවුරු හරි ගෙන්නලා අවවාද කරලා යවනවා....

    මාර නීතියක්නෙ ඔියි එ්ක

    Only in sl නේද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මූට තිබ්බෙ අර ගෑණු දෙන්නත් බදාගෙනම ගඟට පනින්න.

    ඔයවගේ චාටර් වැඩ කලාම තමයි කොල්ලො කෙල්ලොන්ගෙන් පලිගන්න මකල හුරන්න එහෙම යන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිය දිවි හානි කරගැනීමට තැත් කිරීම වරදක් නිසා....ඊට පස්සේ සාමාන්යෙන් ගෙදර කවුරු හරි ගෙන්නලා අවවාද කරලා යවනවා....

    :yes::yes: