💡⚡ හෙට විදුලිය කැපීම පැය 5 යි මිනිත්තු 15 යි ⚡💡

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උගේ පවුලට ගොඩ එන්න වෙන්නැති බං..
    ඒක තමයි මේ කරන්නෙ. නඩු ඉවරයි ඔක්කොම නිදහස්. සල්ලි ඔක්කොම පන්න ගත්තා. අන්තිම ඩීල් ටික ගහලා මුං හෙමීට මාරු වෙනවා. අපේ උන් යුක්‍රේනෙට රුසියාවට හුරේ දදා පෙට්‍රල් පෝලිමේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඒක තමයි මේ කරන්නෙ. නඩු ඉවරයි ඔක්කොම නිදහස්. සල්ලි ඔක්කොම පන්න ගත්තා. අන්තිම ඩීල් ටික ගහලා මුං හෙමීට මාරු වෙනවා. අපේ උන් යුක්‍රේනෙට රුසියාවට හුරේ දදා පෙට්‍රල් පෝලිමේ
    පරයා රට කනවා..ආයේ මොකා ආවත් ගොඩගන්න බැරි තැනටම හූරං කාලා ඕකුන් රට පනී..කාලකණ්නි හැත්ත..
    :angry: :angry: