උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යයන්ට අදාළව අවලංගු කෙරේ..
ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් කියයි.

එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
------ Post added on Jan 12, 2024 at 3:21 PM