💥 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයක් ලීක් වෙයි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යයන්ට අදාළව අවලංගු කෙරේ..

    ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් කියයි.


    🥴

    එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
    ------ Post added on Jan 12, 2024 at 3:21 PM
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපි ඒලෙවල් කරන කාලෙ කීර්ති සර්ගෙ පිසික්ස් ක්ලාස් එකේදි සර් කීව කතාවක් ක්ලාස් එකේ දීපු ප්‍රශ්නයක් විභහගෙට ඇවිල්ල සීඅයිඩිකාරයො ගෙදරට ඇවිල්ල මේක හොයන්ඩ..සර් රාක්කෙක තිබ්බ පොතක් අරන් පෙන්නල මේකෙනුයි මන් ප්‍රශ්නෙ ගත්තෙ කියල.. ප්‍රශ්නෙ ඒකෙ තිබිල..කේස් එකක් ගිහින් නෑ ඒක හින්ද.. :lol: :lol:
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අපි ඒලෙවල් කරන කාලෙ කීර්ති සර්ගෙ පිසික්ස් ක්ලාස් එකේදි සර් කීව මන් ක්ලාස් එකේ දීපු ප්‍රශ්නයක් විභහගෙට ඇවිල්ල සීඅයිඩිකාරයො ගෙදරට ඇවිල්ල මේක හොයන්ඩ..සර් රාක්කෙක තිබ්බ පොතක් අරන් පෙන්නල මේකෙනුයි මන් ප්‍රශ්නෙ ගත්තෙ කියල.. ප්‍රශ්නෙ ඒකෙ තිබිල..කේස් එකක් ගිහින් නෑ ඒක හින්ද.. :lol: :lol:
    පේපරේ හදපු එකා ළඟත් ඒ පොත ඇති 🤔
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ඇත්තටම වංචාවක් කරන එකෙකුට උනත් ඔය තියරිය පාවිච්චි කරල පේපරේම පන්නල, ඇඟත් බේරගත්තහැකි
    පිසික්ස් නම් හිතතහැකි. ඇග්‍රි නම් අනේ මන්ද
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,488
    6,354
    113
    ඇත්තටම වංචාවක් කරන එකෙකුට උනත් ඔය තියරිය පාවිච්චි කරල පේපරේම පන්නල, ඇඟත් බේරගත්තහැකි
    ඇත්තට ම විභාගෙට වංචාවක් කරලා තියෙන්නෙ පේපරේ හදපු එකා නෙ. කලින් ප්‍රශ්නත් එහෙම් පිටින් දානවා. පොත් වලින් ගත්ත ප්‍රශ්නත් මම දැකලා තියෙනවා.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    පිසික්ස් නම් හිතතහැකි. ඇග්‍රි නම් අනේ මන්ද
    Mamath kala,Wade kiyanne man wadiya padam kare na bn.Apahu thiyaddi amaru karai dan.Mata mcq ganan karaddi 19 😞Mata C ekak daganna puluwan weida bn apahu thibboth past papers karala.Mata 31 wenakanma thino.Iwara wuna gaman thibboth iwareta iwarai...
     

    gama22

    Well-known member
  • අපි ඒලෙවල් කරන කාලෙ කීර්ති සර්ගෙ පිසික්ස් ක්ලාස් එකේදි සර් කීව කතාවක් ක්ලාස් එකේ දීපු ප්‍රශ්නයක් විභහගෙට ඇවිල්ල සීඅයිඩිකාරයො ගෙදරට ඇවිල්ල මේක හොයන්ඩ..සර් රාක්කෙක තිබ්බ පොතක් අරන් පෙන්නල මේකෙනුයි මන් ප්‍රශ්නෙ ගත්තෙ කියල.. ප්‍රශ්නෙ ඒකෙ තිබිල..කේස් එකක් ගිහින් නෑ ඒක හින්ද.. :lol: :lol:
    oka amu naya ban othana wena seen ekak une .
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Mamath kala,Wade kiyanne man wadiya padam kare na bn.Apahu thiyaddi amaru karai dan.Mata mcq ganan karaddi 19 😞Mata C ekak daganna puluwan weida bn apahu thibboth past papers karala.
    කලින් කරාට වැඩිය හොඳට කරතැහැකි පේපරේ අමුතුවෙන් අමාරු නූනොත්. මමත් කෙමිස්ට්‍රි ගොඩ දාගත්තෙ ඒ අවුරුද්දේ විබාගෙ මැද්දෙ ආපු දවස් දොළහක නිවාඩුවෙ අම්බානට රිවයිස් කරල.
     
    • Wow
    Reactions: Kevin kj

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,234
    113
    පේපර් එක ෂෙයා වෙච්ච එක කෙසේ වෙතත් උන් ඔහොම පේප‍ර් ලීක් වෙන්නේ කොහොමද කියලා හොයන්න එපැයි. ෂෙයා නොවී කොච්චර නම් ඔය වගේ ටියුෂන් කාරයන්ගේ අතට යනව ඇද්ද. ඒක අනිත් ළමයින්ට පට්ට අසාධාරනයක්නේ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    පේපර් එක ෂෙයා වෙච්ච එක කෙසේ වෙතත් උන් ඔහොම පේප‍ර් ලීක් වෙන්නේ කොහොමද කියලා හොයන්න එපැයි. ෂෙයා නොවී කොච්චර නම් ඔය වගේ ටියුෂන් කාරයන්ගේ අතට යනව ඇද්ද. ඒක අනිත් ළමයින්ට පට්ට අසාධාරනයක්නේ.

    අනිවා 😟
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඇත්තටම වංචාවක් කරන එකෙකුට උනත් ඔය තියරිය පාවිච්චි කරල පේපරේම පන්නල, ඇඟත් බේරගත්තහැකි
    එහෙම තමයි සන්නා බේරුනේ 4 වෙනි තට්ටුවට ගිහිල්ලත්
     
    • Like
    Reactions: madhawavish

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    කලින් කරාට වැඩිය හොඳට කරතැහැකි පේපරේ අමුතුවෙන් අමාරු නූනොත්. මමත් කෙමිස්ට්‍රි ගොඩ දාගත්තෙ ඒ අවුරුද්දේ විබාගෙ මැද්දෙ ආපු දවස් දොළහක නිවාඩුවෙ අම්බානට රිවයිස් කරල.
    mat nm kela une oya dawas 12 nisa thama :baffled:
     
    • Sad
    Reactions: asbestos

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    law entrance wunath ochchara thamayi ban

    eka ohoma bedenne naha , friendship ekata balawath udawiya athe karakewana

    mama kiwwa india wala seen ekak lankawe law entrance eka neme
     
    • Haha
    • Wow
    Reactions: NAdee56 and Mr.dark