💦බයියො ලිස්සල යන තැන්..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,272
    21,866
    113
    @topkollek
    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබීය.
    මුන් මේ පෙත්සම් ඉල්ලා අස් කරගන්න හේතුව තමයි බැරිවෙලාවත් ඔය පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ වුනොත් ඒ තීන්දුව මහාධිකරණයෙදී back fire වෙලා ආයෙම අභියාචනා කරන්න යන්න තැනක් නැති වෙනව. ඊට පස්සෙ ඉතිං ඌව එලියට ගන්න නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕන. මුන් බලන්නෙ කොහොම හරි උන්ගෙ ආණ්ඩුවක් එනකල් මේ නඩු ඇදගෙන යන්න. ඔය 22 ට මේ තරම් සද්දයක් දාගෙන ඩෙගා නටන්නෙ ඔන්න ඕකයි :yes:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,012
    3,057
    113
    @topkollek

    මුන් මේ පෙත්සම් ඉල්ලා අස් කරගන්න හේතුව තමයි බැරිවෙලාවත් ඔය පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ වුනොත් ඒ තීන්දුව මහාධිකරණයෙදී back fire වෙලා ආයෙම අභියාචනා කරන්න යන්න තැනක් නැති වෙනව. ඊට පස්සෙ ඉතිං ඌව එලියට ගන්න නම් ජනමත විචාරණයක් පවත්වන්න ඕන. මුන් බලන්නෙ කොහොම හරි උන්ගෙ ආණ්ඩුවක් එනකල් මේ නඩු ඇදගෙන යන්න. ඔය 22 ට මේ තරම් සද්දයක් දාගෙන ඩෙගා නටන්නෙ ඔන්න ඕකයි :yes:
    මොලයක් තියන සාමාන්‍ය මිනිස්සු ඕව තේරුම් අරන් බං ඉන්නෙ. ඔය කැරි ගූ පෝට්ටුවො වද වෙලා යන දවස වැඩි ඈතක නෑ
     
    • Like
    Reactions: Naughtykolla48