📌 බිරිඳ නැති වෙලේ නැන්දම්මාට අතවර

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    📌 බිරිඳ නැති වෙලේ නැන්දම්මාට අතවර

    බිරිඳ නැති වෙලේ නැන්දම්මාට අතවර කරන්න හදලා - බිරිඳයි නැන්දම්මායි පොලිසි ගිය ලැජ්ජාවට පුද්ගලයෙක් දිවි නසා ගනී

    තම බිරිඳගේ මවට බලෙන් අතවර කිරීමට තැත්කළ පුද්ගලයකු බිරිඳට අසුවීමෙන් පසුව බිරිඳ සහ මව මේ සම්බන්ධව තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිස් බල ප‍්‍රදේශයෙන් 7 වැනිදා වාර්තා වී තිබෙන බව තඹුත්තේගම පොලිසිය පවසයි.

    බිරිඳ තම දරුවා පෙර පාසලට ඇරවීමට ගිය අවස්ථාවේ දී බිරිඳගේ මව පමණක් නිවසේ සිට ඇත. එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.

    එහිදී කතා බහ දිග්ගැස්සී මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට මව සහ දියණිය ගොස් සිටියදී මොහු නිවස පහළ ගසක එල්ලී සිටින බවට අවට නිවෙස්වල පදිංචිකරුවන් මෙම දෙදෙනාට දුරකථනයෙන් දන්වා තිබේ.

    ඉන් පසුව මෙම දෙදෙනා එහි ගොස් බලා සිද්ධිය පිළිබඳව පොලිසියට නැවත දන්වා තිබේ. පසුව මෙම සිද්ධිය පිළිබඳව තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා පරීක්ෂණයක් පවත්වා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තා රෝහලේ අධිකරණ වෛද්‍ය කේ.ජී. සම්පත් අරුණ කුමාර මහතා විසින් ලබා දීමෙන් පසුව මෙම මරණය ලාජ්ජාවට පත්වී කරගත් සිය දිවි හානි කර ගැනීමක් බවට මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා තීරණය කර ඇත.

    source
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.
    ------------
    ------------
    ගෑනි ආවෙ නැත්නම් අරූ තාමත් ජීවතුන් අතර..
    මට පේන්නෙ කාලෙක ඉදන් තිබ්බ සීන් එකක් ..එදා තමා ගෑනිට මාට්ටු වෙලා තියෙන්නෙ..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පෝරිසාදයා;25149891 said:
    එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.
    ------------
    ------------
    ගෑනි ආවෙ නැත්නම් අරූ තාමත් ජීවතුන් අතර..
    මට පේන්නෙ කාලෙක ඉදන් තිබ්බ සීන් එකක් ..එදා තමා ගෑනිට මාට්ටු වෙලා තියෙන්නෙ..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: barath dpriye

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට පෙන්නේ නන්දම්මයි ගැනියි වැඩේ දීල දැන් බොරු හදනවා....කොල්ලනේ නැන්දම්මල කියන්නේ :angry::angry::angry:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මචන් මේ thabuttegama පැත්ත මේ වගේ සීන් වලට හෙන ප්‍රසිද්ඉ මට මට මතක විදියට හරකෙකුට සීන් එක දාල එක පාරක් thabuttegama එකෙක් මාට්ටු උනා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් මේ thabuttegama පැත්ත මේ වගේ සීන් වලට හෙන ප්‍රසිද්ඉ මට මට මතක විදියට හරකෙකුට සීන් එක දාල එක පාරක් thabuttegama එකෙක් මාට්ටු උනා.

    ow ban oya pathi wala drug usage eka sahenna wadi. dawase hoyana ganen sahenna kotasak wiyadam karanne kasippu ganja wage dewal walata :no::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ගෑණු දෙන්න කලබල නොවී මේ ප්‍රශ්නෙ ගෙදර ඇතුලෙ විසඳගන්න තිබ්බා. පොලිසි ගානෙ බඩ ගාන්නෙ නැතුව. ඒකෙන් වුනේ හිටපු එකත් නැතිවුන එක. මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒ දේවල් දැනුවත් වුනාම මොලෙන් වැඩ කරලා විසඳගන්න ඕන. කොහොමහරි පොඩි එකාට තාත්ත කෙනෙක්, පවුල නඩත්තු කරන්න කෙනෙක් නැතිවුනා ඒකෙන්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පෝරිසාදයා;25149891 said:
    එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.
    ------------
    ------------
    ගෑනි ආවෙ නැත්නම් අරූ තාමත් ජීවතුන් අතර..
    මට පේන්නෙ කාලෙක ඉදන් තිබ්බ සීන් එකක් ..එදා තමා ගෑනිට මාට්ටු වෙලා තියෙන්නෙ..

    :shocked: සමහරවිට... දුවට මාට්ටුවුනාම සම්පූර්ණ වරද පිරිමියගේ පිට පටවන්න ඇති නෝන්ඩි නිසා...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑණු දෙන්න කලබල නොවී මේ ප්‍රශ්නෙ ගෙදර ඇතුලෙ විසඳගන්න තිබ්බා. පොලිසි ගානෙ බඩ ගාන්නෙ නැතුව. ඒකෙන් වුනේ හිටපු එකත් නැතිවුන එක. මිනිස්සු අතින් වැරදි වෙනවා. ඒ දේවල් දැනුවත් වුනාම මොලෙන් වැඩ කරලා විසඳගන්න ඕන. කොහොමහරි පොඩි එකාට තාත්ත කෙනෙක්, පවුල නඩත්තු කරන්න කෙනෙක් නැතිවුනා ඒකෙන්..

    පවුල නඩත්තු කරනව නම් ගෙදර ලැගගෙන හිටියෙ ඇයි? working from home ද?:confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පවුල නඩත්තු කරනව නම් ගෙදර ලැගගෙන හිටියෙ ඇයි? working from home ද?:confused:

    උඹ හිතන්නෙ මේ මනුස්සය ඔෆිස් එකක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් කියලද..?
    එදිනෙදා වැඩක් පලක් කරලා කීයක් හරි හොයාගන්න කෙනෙක් වෙන්න ඇති... එහෙම අය හැමදාම වැඩට යන්නෙ නෑ බන්....
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ow ban oya pathi wala drug usage eka sahenna wadi. dawase hoyana ganen sahenna kotasak wiyadam karanne kasippu ganja wage dewal walata :no::no::no:

    Ahema kiyannabaha man masa 6k galgamuwei තඹුත්තේගමi , hitiya , giyamaseth sathiyak idala awe..ehe drug usage naha.. godak ewun bonne gal arakku .. ganja tikak hoya ganna amarui... a palathe wadi hariyak ahinasaka minissu inne... podi detath kalabala wenawa ...eda wela hamba karan jeewath wena minissu ban inne... unta anika alinge karadara hamadama ...unge man dakka deyak thama ikman theerana gannawa wadiya hithanne nathiwa.... podi detath baya wenawa ...
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    පවුල නඩත්තු කරනව නම් ගෙදර ලැගගෙන හිටියෙ ඇයි? working from home ද?:confused:

    Godak ewun gowin,, henak kuburak kota gena inne ,, un api wage job karamne naha ban
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වියලි කලාපේ උන්ට පට්ට මෝලක් නේ තියෙන්නේ..