
ඔයත් පරන දේවල් හොයන කෙනෙක් ද?
මේ පෝස්ට් එක මන් හැදුවේ ඇත්තටම අපෙන් වෙන් වෙලා යන දේවල් වලට පොඩ්ඩක් හරි පනක් දෙන්න ඕනි නිසා...! අද මම ඔබට හඳුන්වා දෙන්නේ අපේ රටේත්, ලෝකයේත් පැරණි පුවත්පත් හා සඟරා නොමිලේම කියවන්න පුළුවන් විශ්වසනීය මාර්ග!
ඔයා දන්නව ද? අවුරුදු 200කට වඩා පැරණි පුවත්පත් පවා ඔබේ ජංගම දුරකථනයෙන් කියවන්න පුළුවන් කියලා?

අපේ රටේ පරණ ලියකියවිලි

පරණ ළමා පත්තර (1950-1970):
https://sinhalachild.wordpress.com

මීට අවුරුදු සියයකට කලින් ලියැවුණු පත්තර (1900-1960):
https://swarna1.blogspot.com

ජාතික පුස්තකාලයේ ඩිජිටල් එකතුව:
https://diglib.natlib.lk/

පේරාදෙණි විශ්ව විද්‍යාල එකතුව:
https://lib.pdn.ac.lk

පරණ සිංහල පත්තර ගබඩාව:
https://www.lakdiva.org
ලෝකෙ වටේ ඉඳන්

(මේ හැම එකක්ම නොමිලේ! ක්ලික් එකෙන් බලන්න පුළුවන්!)

අමෙරිකන් පත්තර මිලියන 19ක්:
https://chroniclingamerica.loc.gov

බ්‍රිතාන්‍ය පත්තර මිලියන 40ක්:
https://www.britishnewspaperarchive.co.uk

ඕස්ට්‍රේලියානු පත්තර:
https://trove.nla.gov.au

නවසීලන්ත පත්තර:
https://paperspast.natlib.govt.nz

ගූගල් පත්තර එකතුව:
https://news.google.com/newspapers

යුරෝපීය පත්තර:
https://www.europeana.eu
මේවා තුළින් බලන්න පුළුවන්:

එදා කාලේ මිනිස්සු ඇඳපු ඇඳුම්

කාපු බීපු දේවල්

පාවිච්චි කරපු භාණ්ඩ

පරණ දැන්වීම් හා පින්තූර

එදා කාලේ කලාව හා සාහිත්‍යය
මතක තියාගන්න! මේක අපේ ඉතිහාසය!

මේවා අපි ආරක්ෂා කරගන්න ඕනේ අපේ දරු පරපුර වෙනුවෙන්!

දැන් Share කරන්න! අපේ ඉතිහාසය සුරකින්න!