📛ක්‍රෙඩිට් කාඩ් පොලී අහස උසට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    credit-card.jpg


    ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන ඇත.

    ඔවුන් සඳහන් කර සිටින්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.

    ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.

    එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු ඉන් පසු 30% ක් දක්වාත් ඉහළ යන ලදී.

    අද වන විට එය 36%ක් දක්වා වැඩි වී ඇත.

    මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් නියම වී ඇති පසුබිමක් තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සකසුරුවමින් ඒවා භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් කල්පනාකාරී විය යුතු වේ.

    Derana
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    100% කලත් අවුලක් නෑ. Credit card වලින් ණය වෙලා ණය වෙලා minimum payment ගෙව ගෙව ඉන්න උන්ට නම් අවුලක් වෙයි. මමනම් balance එකට වඩා සල්ලි දාලා තියෙන්නෙ කාඩ් එකට හැම වෙලේම. Credit card use කරන්නෙ offers නිසා මිසක් ණය වෙන්න නෙවෙයි මමනම්.

    බැංකුත් පවතින්න ලොකු දායකත්වයක් දෙනවා credit card හරියට use නොකරන උන්. 36% පොලී ගෙවද්දි කෙලවිලාම යයි.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,380
    4,602
    113
    Minimum payment ek gewanawa nam awlak ne neda ban ? Kochchara interest ekak tibbath case ekak ne neh neda
    Minimum payment eka nemei, total due eka pay karanna one.
    Minimum payment eka witarak gewwama wenne late payment fee eka nati wena eka witarai. But interest eka add wenawa
     
    • Like
    Reactions: NRTG