📛QR ක්‍රමය තවත් කල් යයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ උන් බහුතරයක් අමු ගවයො මචං. ලංකාව ගොඩ දාන එක හීනයක් විතරයි. මොකද ගවයො එකතු වෙලා බලේට ගේන්නෙත් ගවයොනෙ
    සුද්දා මේක දීලා යන්නන හේතුවත් ඕකම නේ.. දේශපාලන සාක්ෂරතාව නැ කියන එක. තියෙන්නේ ලොකු කම පෙන්නන එක , එක එකා කොටවලා තමන්ගේ වැඩේ කරගන්න එක. අසීමිත විදිහට කඩේ යන එක. ඔන්න ඔය ටික තමා රටක පරිහානියට ප්‍රදානවා බලපාන්නේ. මොලේ තිබ්බත් වැඩක් නැ බන් ඔය ටික තියනකන් :( :(
     
    • Like
    Reactions: iworld

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Wade kiyanne wena ratakata giyma samahrunta oya gathi nathi wela yanwane bn....habei mehe awama iwarai :eek:
    Suddage rate genuine widiyta innwa...mehe awama iwarai :eek:
    (eheth ehamada danne na itin....eth podi wenasak tiyenwa kiyala hari mata terila tiynwa :yes:)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Wade kiyanne wena ratakata giyma samahrunta oya gathi nathi wela yanwane bn....habei mehe awama iwarai :eek:
    Suddage rate genuine widiyta innwa...mehe awama iwarai :eek:
    (eheth ehamada danne na itin....eth podi wenasak tiyenwa kiyala hari mata terila tiynwa :yes:)
    එකට පැහැදිලි හේතුවක් තියනවා. බහුතරයට අනුගත වීම. දැන් උදාහරණ ගන්න දියුණු රටක්. උනුත් මුල්ම කාලේ මේ විදිහටම තමා ඉදලා තියෙන්නේ. පස්සේ සමාජයේ බහුතරය හරි මාර්ගෙට අවාම අනික් උන්ට චොයිස් එකක් නැ . එක්කෝ අනුගත වෙන්න ඕනේ නත්නම්ව් වඳ වෙනවා. එකයි පරිනාමනය කියන්නේ. උදා: ඔන්න උබලගේ කොල්ලෝ 5 දෙනෙක් ඉන්නවා කාපු ටොපි කොලේ හැමතැනම දානවා. උබ හිතනවා මේක වෙනස් කරන්න ඕනේ කියල. උබ සෙට් එක ඉස්සරහා ටොපි කොලේ බැග් එකේ දානවා. අනික් 4 දෙනා හිනා වෙනවා. ටික දවසක් ඕක කරනකොට තව එකෙක් එනවා. ඊට පස්සේ තව එකෙක් උබව අනුගමනය කරනවා. දැන් හොද පැත්ත 3 ක් වෙලා බහුතරයක් හැදෙනවා. දැන් උබලා තමා හිනා වෙන්නේ අරුන්ට. දැන් අරුන්ට චොයිස් එකක් නැ . උන්ටත් එකම කරන්න වෙනවා. ඔන්න ඔහොම තමා සමාජයක් හැදෙනේ. එකයි තමන් වෙනස් වෙන්න ඕනේ කියන්නේ මුලින්ම
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    Artificial intelligence, Oracle Database වගේ ටෙක්නිකල් වචන දාලා කිව්වම මේකෙ ඉන්න ගොබ්බ ‍රැල රන්චු පිටින් කඩේ යන්නෙ. වැඩිය ඕනි නෑ තමන්ට ඕනි පොඩි දෙයක්වත් ගූගල් යාහූ සර්ච් එන්ජින් එකකට ගිහින් සර්ච් කරලා කියෝලා තේරුම්ගන්න බැරි ඕනකමක් උනන්දුවක් නැති කී දෙනෙක් මේකෙ ත්‍රෙඩ්ම දානවද

    ඊට වඩා ලේසි නැද්ද රන්දිකගෙ දිගේ ප්‍රමානෙට සමාන ලීටර් ගානක් දෙන්නෙ කිව්වනම්🤭 කලාතුරකින් එකෙක් ලීටර් 6ක් ගහයි😂😂😂
    ------ Post added on Jul 25, 2022 at 9:50 AM
    ගෑනු පෙට්‍රල් ගහන්නේ කොහොමද ඕයි?
     
    • Haha
    Reactions: KSPathirana

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Labana mase thel genna salli na kiyala kiwwane...Labana mase sinhalunta QR eka witarai :)
    තෙල් ගෙන්න සල්ලි තිබ්බත් ණය settle ක්රන්නෙ නැතුව තෙල් දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එකට පැහැදිලි හේතුවක් තියනවා. බහුතරයට අනුගත වීම. දැන් උදාහරණ ගන්න දියුණු රටක්. උනුත් මුල්ම කාලේ මේ විදිහටම තමා ඉදලා තියෙන්නේ. පස්සේ සමාජයේ බහුතරය හරි මාර්ගෙට අවාම අනික් උන්ට චොයිස් එකක් නැ . එක්කෝ අනුගත වෙන්න ඕනේ නත්නම්ව් වඳ වෙනවා. එකයි පරිනාමනය කියන්නේ. උදා: ඔන්න උබලගේ කොල්ලෝ 5 දෙනෙක් ඉන්නවා කාපු ටොපි කොලේ හැමතැනම දානවා. උබ හිතනවා මේක වෙනස් කරන්න ඕනේ කියල. උබ සෙට් එක ඉස්සරහා ටොපි කොලේ බැග් එකේ දානවා. අනික් 4 දෙනා හිනා වෙනවා. ටික දවසක් ඕක කරනකොට තව එකෙක් එනවා. ඊට පස්සේ තව එකෙක් උබව අනුගමනය කරනවා. දැන් හොද පැත්ත 3 ක් වෙලා බහුතරයක් හැදෙනවා. දැන් උබලා තමා හිනා වෙන්නේ අරුන්ට. දැන් අරුන්ට චොයිස් එකක් නැ . උන්ටත් එකම කරන්න වෙනවා. ඔන්න ඔහොම තමා සමාජයක් හැදෙනේ. එකයි තමන් වෙනස් වෙන්න ඕනේ කියන්නේ මුලින්ම
    A kiynanne hari brainwash parak sinhalunta waddanna puluwa nam me wade karanna bari na neda :yes:
    Balamu balamu ne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    *⛔️QR ක්‍රමය තවත් කල් යයි⛔*

    QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා. කෙසේ නමුත් අද(25) දිනයේදීත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් මෙම QR ක්‍රමයට ඉන්ධන ලබාදීම සිදුවනවා.
    thawama meka enne
    Capture.JPG

    1919 reddata gannawa...
    "the line is busy now"/////////////////////////
    mona reddatada answer nokarana helpdesk ekak hadagena thiyenne........
    ice gahannada?
     
    • Haha
    Reactions: Inigo Montoya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හා හා විනීත වෙන්න මේක අවුරුදු 2500ක මෙව්වා එකක් තියන ගාම්භීර රටක්😁😁
    5000 ක් උනත් අපේ වල් කම අරින්න බැනේ. :lol:
     
    • Haha
    Reactions: iworld

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    ලපයාට තෙල් ලිදක් නැති හින්දා තමයි මේ ප්‍රශ්නෙ. නැත්නම් ඇවිදින පුස්තකාල වලට මේවා විසදන එක කජ්ජක් නොවේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    සුද්දා මේක දීලා යන්නන හේතුවත් ඕකම නේ.. දේශපාලන සාක්ෂරතාව නැ කියන එක. තියෙන්නේ ලොකු කම පෙන්නන එක , එක එකා කොටවලා තමන්ගේ වැඩේ කරගන්න එක. අසීමිත විදිහට කඩේ යන එක. ඔන්න ඔය ටික තමා රටක පරිහානියට ප්‍රදානවා බලපාන්නේ. මොලේ තිබ්බත් වැඩක් නැ බන් ඔය ටික තියනකන් :( :(
    😓
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    මන්ත්‍රීගේ / ඇමතියාගේ ලියුමකට තෙල් දෙනවා වගේ සිස්ටම් එකක් හැදුවනම් මීට වඩා සාර්ථක වෙයි 😅
    මේ වගේ වේසිගෙ පුතාල ඒ දවස්වල ඉදලම මෙහෙම තමා ඉදල තියෙන්නෙ. නෑමෝලටම හරියන පොන්න පැටව්