සුද්දා මේක දීලා යන්නන හේතුවත් ඕකම නේ.. දේශපාලන සාක්ෂරතාව නැ කියන එක. තියෙන්නේ ලොකු කම පෙන්නන එක , එක එකා කොටවලා තමන්ගේ වැඩේ කරගන්න එක. අසීමිත විදිහට කඩේ යන එක. ඔන්න ඔය ටික තමා රටක පරිහානියට ප්රදානවා බලපාන්නේ. මොලේ තිබ්බත් වැඩක් නැ බන් ඔය ටික තියනකන්අපේ උන් බහුතරයක් අමු ගවයො මචං. ලංකාව ගොඩ දාන එක හීනයක් විතරයි. මොකද ගවයො එකතු වෙලා බලේට ගේන්නෙත් ගවයොනෙ


)