📥 📥 මෙන්න පට්ටම Software කැල්ලක් .එන්න ඇවිත් බලන්#

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    📥 📥 මෙන්න පට්ටම Software කැල්ලක් .එන්න ඇවිත් බලන්#

    pfm_logo.png


    මෙන්න තියනවා කට්ටියට පොඩි වැඩ කැල්ලක් .පොඩි කිව්වට මේක පොඩිත් නැහැ .මේකෙන් කරන්නේ Photo එකකට පොඩි පොඩි Effect අපිට කැමති විදියට දාගන්න එක .මේකනම් .නියම බහන්දයක් .මේකේ නම Funny Photo Maker මේකේ .පට්ටම Effect..ටිකක් තියෙන්නේ දැක්කම පිස්සු හැදෙනවා .Serial , Crack මේ කිසිම දෙයක් මේකට අවශ්‍ය නැහැ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්..

    interface.jpg


    hs95.jpg


    5i9o.jpg


    r4f5.jpg



    කොහොමද මාරු නේ

    මේකේ ගොඩක් Effect තියෙනවා ඔයාලට කැමති වැඩ කැලි දාලා හදාගන්න පුළුවන්. bye කොල්ලනේ සලකලා යන්න හොදේ


    4hof.png



    Funny Photo Maker මෘදුකාංගය මෙතනින් බාගන්න.

    Windows 7, 8, XP & Vista ( 32/64-bit )

    File Size: 46.9 MB

     
    Last edited:
    • Like
    Reactions: chuti malli