📰 ඉදිරි මාස හය ඉතාම දුෂ්කරයි.. එය අප කිසිදා අත් නොවිඳි කාලයක් වේවි..- ජනපති

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    එළඹෙන මාස 6ක කාලය ඉතා දුෂ්කර බවත් අප කෙදිනකවත් අත් නොවිඳි කාලයක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    නමුත් එය අප විසින් පසු කළ යුතුව ඇති බවත් එය ආපසු හැරවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවැති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළි දැක්වීමේ උත්සවයක් අමතමිනි.

    එහිදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කියා සිටියේය.

    ‘මේ තත්ත්වයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වයට පැමිණීම හැර අපට වෙනත් විසඳුමක් ඇති බව මම සිතන්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළැඹීමට සිදුවනවා. එයින් යහපතක් සිදුවේද අයහපතක් සිදුවේද යන්න තීරණය කළ යුතු වන්නේ ඔබයි. අපි පළමුව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිය යුතුයි.

    නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුදෙනා අවධානය යොමුකළ යුතුයි. කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පක්ෂයක් ඊට එකඟ නොවන්නේ නම් අපිට අයිතියක් තිබෙනවා ඔබලාගේ විසඳුම කුමක්ද කියා ප්‍රශ්න කිරීමට. නැත්නම් ඔබගේ විකල්ප විසඳුම කුමක්ද යන්න. සියලු පක්ෂ මේ සඳහා එකඟත්වය පළකර යුතුයි.

    අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අපිට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ රජයන් මාරුවන විට ප්‍රතිපත්තීන් වෙනස්වීමයි. අපි සිතා බැලිය යුතුයි අපි ඒ සඳහා සූදානම්ද යන්නයි. එය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ට එහි ඵලවිපාකවලට මුහුණදෙන්න සිදුවේවී. මෙයයි අපිට ආර්ථීකය ප්‍රකෘතිමත් කළ හැකි මාර්ගය.

    එහෙත් නියත වශයෙන්ම ඉදිරි කාලයේදී දුෂ්කර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. අපිට කෙදිනකවත් අත්නොවිඳි කාලයක් නමුත් එය අප විසින් පසුකළ යුතුයි. අපිට ආපසු හැරිය නොහැකියි. පැරණි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ නිසා අපි එම ක්‍රමයට නැවත අවතීර්ණය වීම තේරුමක් නැහැ. අපි අලුතින් සිතමු’
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    මූ ගෝට ට හපන් වෙන්න යන්නෙ හොරු ටික වටේට තියාගෙන ගෝට ඔච්චර හොරු සෙට් එකක් ලගහිටියෙ නෑ... අම්මො උගත් උපදේසකයො අකිල සාගල හලොලුව මේල්නර්ස් රවී දයා වජිර තව එලියෙ මුරට සනත් නිසාන්ත ජොනි ප්‍රසන්න නාමල්.

    ඔව් ඔව් ඉදිරිමාස වල අපි පුන්නක්කු බොන්නම් තණකොල කාල ඔයාල සැපගන්න🤭🤭🤭😄😄

    Huuuuu
    ------ Post added on Aug 5, 2022 at 2:07 PM
     
    • Like
    Reactions: xVOLDYx

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1659688900096.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    බයි හැත්ත පොන්නයෙක් ගෙනාවා ජනාධිපති කමට ඉදිරි මාස වල තත්වය ගැන හැමදාම කියෝනවා. එච්චර තමයි.

    මූට ගල් ෂෝටක් අන්දලා ටීවී එකේ කාලගුණ වාර්තාව කියවන්න යවන්න තියෙන්නෙ. 🤭
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    obage amaru sathi 2ka api jeewath woowemu, eya itha winoda janaka wiya,
    dan oba prakasha kala masa 6da aramba wee atha, mema dushkara kalaye obage bhoomikaawa keseda
     
    • Like
    Reactions: IMMuhandiram