📰 ඉදිරි මාස හය ඉතාම දුෂ්කරයි.. එය අප කිසිදා අත් නොවිඳි කාලයක් වේවි..- ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේකේ ඉන්න රනිලගෙ ගල් කොල්ලොන්ට ඕවා අවුලක් නෑ..ගෝටා කරොත් තමා වැරදි.
    ithn gota karoth weradi kiyanna hari, gota monwada ponnayo kare
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ithn gota karoth weradi kiyanna hari, gota monwada ponnayo kare
    අවුරුදු 2ට මොනා කරන්නද පොන්නයෝ කොරෝන අස්සේ..අවුරුදු 10ක්‍ වත් දීල බලන්න ඕන කරනවද නැද්ද බලන්න
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අවුරුදු 2ට මොනා කරන්නද පොන්නයෝ කොරෝන අස්සේ..අවුරුදු 10ක්‍ වත් දීල බලන්න ඕන කරනවද නැද්ද බලන්න
    අරගලය නිසා එක එකා උස්සන්ගිය කෝප්ප පනා බෙඩ්සීට් පවා රනිල් ආයෙ බාරදෙන්නලු පොලෝසියෙන් ඇවිල්ල අල්ලනවා. එතකොට අරගල නිසා රනිල් ගෝටගෙන් ගත්ත ජනාදිපතිකම ගෝටට ආයෙ බාරදෙන්නෑලුද ඒක තමන් ගත්ත එකත් වැරදි කියල
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    ඒපාර රෝගල් ගත වෙන්නත් QR පෙන්නන්න වෙයිද...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අවුරුදු 2ට මොනා කරන්නද පොන්නයෝ කොරෝන අස්සේ..අවුරුදු 10ක්‍ වත් දීල බලන්න ඕන කරනවද නැද්ද බලන්න

    anith ratawal walath corona thibuna. uba hithanne rate inna minissu uba wagema rajapaksha gu kana ballo kiyalada pons.

    awurudu 2ta ohoma bankoloth karapu eka. thawa awurudu 10k dennalu. ai minissu serama kanna nathuwa merunahama rajapaksha ballo withark jeewath wennada???
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඒ පාර මොන හුට්ටක්ද වෙන්න යන්නේ
    ඉදිරි සති දෙක ඉතාම දුශ්කරයි...
    ඉදිරි මාස දෙක ඉතාම දුශ්කරයි...
    ලබන මාසයේ සිට දුශ්කර කාලයක් උදාවෙනව...
    ඉදිරි මාස හය ඉතාම දුශ්කරයි...

    ඕක මීට කලින් අහල නැද්ද... ඔය කියන්නෙ එන මාස හයත් මේ වගේම තමයි කියල...
    වෙනසකට තියෙන්නෙ, දැන් පෙට්‍රල් ඩීසල් එන එක තව ටිකක් අඩුවෙයි..., වැස්ස ඉවරවුණාම කරන්ට් එක නැත්තටම නැතිවෙයි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    ඉදිරි සති දෙක ඉතාම දුශ්කරයි...
    ඉදිරි මාස දෙක ඉතාම දුශ්කරයි...
    ලබන මාසයේ සිට දුශ්කර කාලයක් උදාවෙනව...
    ඉදිරි මාස හය ඉතාම දුශ්කරයි...

    ඕක මීට කලින් අහල නැද්ද... ඔය කියන්නෙ එන මාස හයත් මේ වගේම තමයි කියල...
    වෙනසකට තියෙන්නෙ, දැන් පෙට්‍රල් ඩීසල් එන එක තව ටිකක් අඩුවෙයි..., වැස්ස ඉවරවුණාම කරන්ට් එක නැත්තටම නැතිවෙයි...
     
    • Wow
    Reactions: PHBhagya

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    mu dagena hitapu ekath galola thawa ekekta da ganna kiyala dunna neda?me wage gon harak parliment yanawa kiyanne,apita goda emak ma na :(