මමත් ගියා ඔය තැනට xperia sp එකක display එක දාගන්න, වැඩේ කරලා දුන්නා හැබැයි හිතපු තරම් හොඳට නම් කරලා දුන්නේ නෑ.
Phone එක බිම වැටිලා display එක ඇතුලෙන් ක්රැක් වෙලා තිබුනේ, ඒ කියන්නේ digitizer එක වැඩ, display එක වැඩ නෑ (ටච් එක වැඩ), ආයේ බැටරි එක මාරු කරන්න ඕනේ තත්වෙ තිබ්බේ. වෙන කිසිම අවුලක් phone එකේ තිබ්බේ නෑ.
4000 ක් ගත්තා display එක දාන්න. ගාන නම් අවුලක් නෑ කියමුකෝ. ෆෝන් එක හදලා courier කරලා එව්වේ. දැන් බලනකොට ෆෝන් එක වටේ තියෙන අලුමිනියම් පටිය කපලා(ඇණයක් ගලවගන්න බැරුව), proximity sensor එක වැඩ කරන්නේ නෑ, earpiece speaker එකෙන් rattling noise එකක් එනවා. display එක නම් වැඩ හැබැයි වැඩේ නම් හොඳටම quality මදි මචන්ලා. ඔය තමයි මගේ අත්දැකීම. මේ thread එකේ තිබුනු review එක අනුව මීට වඩා හොද දෙයක් බලාපොරොත්තු උනා. ආයේ නම් යන්නේ නෑ
![]()
![]()
![]()
ආ, තව එකක් කියන්න බැරිවුනා, ෆෝන් එක ගලවද්දි මෙයාගෙ අතින් front glass එකක් කැක් වෙලා තියෙනවා, සමහරවිට අර ඇණේ ගලවගන්න බැරුව වෙන්න ඇති. මම ඒ ගැන ඇහුවම කිව්වේ touch එකත් අවුල් වෙලා තිබුනේ කියලා, මුලින් display එක දාන්න යන ගාන වෙනස් කරේ නැති නිසා බොරු කිව්වෙ කියල දැන දැනත් මම සද්ද නොකර හිටියා.
![]()
i also have bad experience regarding this guy's friend, who doing the software part with him. he bricked my device with installing wrong custom firmware and unfortunately i could not know about it until i restart phone when i back to home. when i told this him, he waste my time and finally he turn off his phone. waste my money also. so do not over trust any one.ජරා ගති ඇති සිංහලයෝ සින්හලුන්ටම කෙලිනවා.
. display එක නම් වැඩ හැබැයි වැඩේ නම් හොඳටම quality මදි මචන්ලා. ඔය තමයි මගේ අත්දැකීම. මේ thread එකේ තිබුනු review එක අනුව මීට වඩා හොද දෙයක් බලාපොරොත්තු උනා. ආයේ නම් යන්නේ නෑ





