🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    help එකේ ඇලෙව්වත් වෙන කෙනෙක් හොයල දුන්නොත් මිසක් ඕක හොයන්න වෙන්නේ නෑ නේද.

    එතකොට ත්‍රෙඩ් එක යට යන්නේ නෑ නේ.......

    අනේ මන්දා බලමු කට්ටිය ප්‍රයෝජනය ගන්න විදිහ අනුව තමයි...:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලොකු අයියගෙන් ඉල්ලීමක් කරමු හෙල්ප් එකේ අලවල දෙන්න කියල....

    ලොකු අයිය මේක ඇලෙව්වත් නැතත් මන් මේක හැමදාම උඩට ගන්නවා ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ත්‍රෙඩ් එක යට යන්නේ නෑ නේ.......

    අනේ මන්දා බලමු කට්ටිය ප්‍රයෝජනය ගන්න විදිහ අනුව තමයි...:rolleyes:
    ලොකු අයියලාගේ යුතුකන් ෆෝරම් එකක් උනාම ත්‍රෙඩ් එකක් පහසුවෙන් හොයාගන්න පහසුකන් සලසන එක :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඇත්තනේ කියන්නේ මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවුනොත් මොකෝ කරන්නේ :baffled:

    හොයාගන්න බැරිවෙන්නේ නෑ. මන් උඩට ගන්නවනේ
    උබලත් ඉදලා හිටලා බොරුවට හරි මේකෙන් ත්‍රෙඩ් එකක් හොයපන් :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොයාගන්න බැරිවෙන්නේ නෑ. මන් උඩට ගන්නවනේ
    උබලත් ඉදලා හිටලා බොරුවට හරි මේකෙන් ත්‍රෙඩ් එකක් හොයපන් :P

    වැඩක් නැනෙ මම කිවිව ත්‍රෙඩ් එක හොයලා දෙන්න බැරි උනානෙ ඔයාලට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩක් නැනෙ මම කිවිව ත්‍රෙඩ් එක හොයලා දෙන්න බැරි උනානෙ ඔයාලට

    අපි හොයලා දෙන්න කලින් ඔයා පෝස්ට් එක මකලා දැම්මනේ :P
    කාටද බයවෙලා :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැත්නම් පවුල් ප්‍රශ්න නේ:P
    :P:P;)
    කමශල් බැංකුවෙ කෙල්ලෙක් පස්සෙ ගිය කොල්ලෙක් එක අවුල් ගියා කියලා දාලා තිබ්බා ත්‍රෙඩ් එකක්....එක හොයලා දෙන්න කො......
     
    Last edited: