ත්රෙඩ් හොයල දෙන ත්රෙඩ් එක හොයාගන්න වෙනම ත්රෙඩ් එකක් දාමුද![]()
අන්න හරි........

ත්රෙඩ් හොයල දෙන ත්රෙඩ් එක හොයාගන්න වෙනම ත්රෙඩ් එකක් දාමුද![]()

ත්රෙඩ් හොයල දෙන ත්රෙඩ් එක හොයාගන්න වෙනම ත්රෙඩ් එකක් දාමුද![]()
අන්න හරි........![]()



ඉතින් ඇත්තනේ කියන්නේ මේ ත්රෙඩ් එක හොයාගන්න බැරිවුනොත් මොකෝ කරන්නේ
දුෂ්ට මිතුරන්
help එකේ ඇලෙව්වත් වෙන කෙනෙක් හොයල දුන්නොත් මිසක් ඕක හොයන්න වෙන්නේ නෑ නේද.ලොකු අයියගෙන් ඉල්ලීමක් කරමු හෙල්ප් එකේ අලවල දෙන්න කියල....
help එකේ ඇලෙව්වත් වෙන කෙනෙක් හොයල දුන්නොත් මිසක් ඕක හොයන්න වෙන්නේ නෑ නේද.

ලොකු අයියගෙන් ඉල්ලීමක් කරමු හෙල්ප් එකේ අලවල දෙන්න කියල....

ලොකු අයියලාගේ යුතුකන් ෆෝරම් එකක් උනාම ත්රෙඩ් එකක් පහසුවෙන් හොයාගන්න පහසුකන් සලසන එකඑතකොට ත්රෙඩ් එක යට යන්නේ නෑ නේ.......
අනේ මන්දා බලමු කට්ටිය ප්රයෝජනය ගන්න විදිහ අනුව තමයි...![]()
ඉතින් ඇත්තනේ කියන්නේ මේ ත්රෙඩ් එක හොයාගන්න බැරිවුනොත් මොකෝ කරන්නේ![]()

හොයාගන්න බැරිවෙන්නේ නෑ. මන් උඩට ගන්නවනේ
උබලත් ඉදලා හිටලා බොරුවට හරි මේකෙන් ත්රෙඩ් එකක් හොයපන්![]()
වැඩක් නැනෙ මම කිවිව ත්රෙඩ් එක හොයලා දෙන්න බැරි උනානෙ ඔයාලට


meka hoyaganna bari unoth?![]()

අපි හොයලා දෙන්න කලින් ඔයා පෝස්ට් එක මකලා දැම්මනේ
කාටද බයවෙලා![]()

නැත්නම් පවුල් ප්රශ්න නේ![]()


