ඉනා බෙහෙත් වලට ප්‍රතිකාර කරන පුවක්පිටියෙ මුස්ලිම් වෙද මහත්තයෙක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා..එක හොයලා දෙන්න පුළුවන් ද..පොඩ්ඩක් හදිසි..
+labu gediyage jiwitha kathawa wage thawa ayage jiwitha katha thibbada?



labu gediyage jiwitha kathawa wage thawa ayage jiwitha katha thibbada?
ඉනා බෙහෙත් වලට ප්‍රතිකාර කරන පුවක්පිටියෙ මුස්ලිම් වෙද මහත්තයෙක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා..එක හොයලා දෙන්න පුළුවන් ද..පොඩ්ඩක් හදිසි..

http://www.elakiri.com/forum/showthread.php?t=1478598කිරිය ගැන ඉන්ට්‍රඩක්ෂන් එකක් ( පින්තුර ඇමිනිම, රෙප් පවර්, pm වගේ) තියන ලිපි සොයාදිය හැකිද
mekadaඅඩෝ අර ලංකාවේ තම තමන් වැඩ කරපු නරකම කම්පනි ගැන රිවිව් දාන්න කියල ඇරලා තිබ්බ ත්‍රෙඩ් එක හොයල දියන්කෝ![]()

ඕක දැකල නෑ. ඕකත් අවුලක් නෑ. තව දෙසැම්බර් වගේ අප් වුන ත්‍රෙඩ් එකක් තිබ්බ බන්.![]()

ඒකද මන්දා. මීටර් නෑනේ. මීට වඩා පේජස් තිබ්බ වගේ බන්![]()



කලින් කිව්වා වගේම මේ ත්‍රෙඩ් එකට එන එන පාරට රේප් කරනවා අම්මපා..
උඹේ වෙලාව හොදයි කියාන්කෝ..
You have given out too much Reputation in the last 24 hours, try again later.
ලු...![]()


මචංලා ඔළුවෙ නහයෙ සෙම අයින් කරන විදිය ගැන ත්‍රෙඩ් එකක් ගියා ඒක හොයලා දෙන්න![]()