චන්ද්රිකා ගිවිසුම් වලට වැඩ කරන ගෑනියෙක් නෙවෙයි . චන්ද්රිකා එක්ක ගිවිසුම් ගහන්නේ පිස්සෝ

අනුර කුමාර චන්ද්රිකා ගේ ආණ්ඩුවෙන් එළියට බැස්සේ වැවූ හාරලා වැව්වල වතුර හිදෙන්න පටන් ගත්තාම , වැඩේ චෝර් වෙන්න කලින් හෙමීට වලියක් දාගෙන ආණ්ඩුවෙන් එළියට බැස්සා

පච අනුර කරපු ගොන් වැඩ වලට පරිප්පුව කෑවේ ඊළඟට ආපු කෘෂිකර්ම ඇමතියා