🔴කලාකරුවන් අනුරව තදින් වැළඳගනී. දීපානී සංවේදීවෙයි . . 🔴

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    Harinita mokadda ban ochchara thiyana power eka
    උන්ගෙ ගඳ ගහන සමාජවාද හංකඩේ වහගන්න ගෙනාපු කොන්පූස් ලිබරලිකාවක් කියලයි මටනම් හිතෙන්නෙ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනුර මල්ලියේ අනේහ් අම්මේහ්...😹😹😹😹
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබලගෙ ලොජික්ස් වලට රෙද්දෙ රෙවෙන්නෙ අනුර මේක ගත්තට පස්සෙ. අම්බෝ බන් ! Politics is a power game.
    උඹලට රෙවුනට හැමෝටම රෙවෙන්නෑ බන් එහෙම.

    චන්ද්‍රිකා ගිවිසුම් වලට වැඩ කරන ගෑනියෙක් නෙවෙයි . චන්ද්‍රිකා එක්ක ගිවිසුම් ගහන්නේ පිස්සෝ🤣
    අනුර කුමාර චන්ද්‍රිකා ගේ ආණ්ඩුවෙන් එළියට බැස්සේ වැවූ හාරලා වැව්වල වතුර හිදෙන්න පටන් ගත්තාම , වැඩේ චෝර් වෙන්න කලින් හෙමීට වලියක් දාගෙන ආණ්ඩුවෙන් එළියට බැස්සා 🤣
    පච අනුර කරපු ගොන් වැඩ වලට පරිප්පුව කෑවේ ඊළඟට ආපු කෘෂිකර්ම ඇමතියා
    කවුද ඊලඟට ආව කෘෂිකර්ම ඇමති?මොනවද පොර කාපු පරිප්පු
    ------ Post added on Aug 16, 2024 at 9:21 AM
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    උබලට ඔය යුද්දෙ කියන කැල්ලෙදි හැමදාම පොඩි කැල්ලක් මිස් වෙනවා.. 😃 ඒක තමයි 2008 අය වැය පරද්දන්න ජෙප්පො ටික එහා පැත්තට පැන්න එක...🤭බැරි වෙලා හරි අය වැය පරාද උනා නම් මොකද වෙන්නෙ කියන කැල්ල...ජෙප්පොන්ට මතක නැ :ROFLMAO::ROFLMAO:

    අනික් අවුල තමා කොටින්ට සල්ලි දුන්නායි කියපු ටිරාන් එක්ක සෙට් වෙලා 2010 චන්ද කරපු එක 🤭 හිනා යනො බන් ජෙප්පන්ගෙ වැඩ :ROFLMAO:
    මහින්ද 2005 බලයට එද්දි තිබුණ ප්‍රථිපත්තියෙමද ඡන්දෙ දින්නට පස්සෙත් හිටියෙ? අනිත් එක එවෙලෙ JVP උන්ටත් ඕනි වුණේ රටේ යුද්ධෙ හරි විසඳුමක් දකින්න. රනිල් එවෙලෙ හිටියෙ රටෙන් කොටසක් ප්‍රභාකරන්ට දෙන ප්‍රතිපත්තියෙ. මිලේනියම් සිටි පාවාදීම එහෙම මතක ඇතිනෙ නෙහ්? ඒක නිසා උන් එවෙලෙ මහින්ද බලයට ගේන්න උදව් කරා.
    හරි.
    ඊළඟට මහින්ද මහරජා වුණා. වටේ හිටපු එවුන් කරන ඕනි බලු වැඩක් දැක්කෙ නැති ගාණට රජ පුටුවෙ වාඩිවෙලා හිටිය. ඉතින් ෆොන්සේකා ගේන්නෙ 2010 සහ 2015 මහින්ද එළවන්න මහින්දට විරුද්ධව වැඩ කරා. ඕක බං තමන් ගැන, තමන්ගෙ පුද්ගලික වාසිගැන නොහිතුව සහ රට ගැන හිතුව ඕනි මිනිහෙක් ගන්න තීරණයක්නෙ...
     
    • Like
    Reactions: CohenLenstra