නෑ බං.ඔතෙනට බාන්න ආව නං මිනිස්සුන්ට අයින් වෙන්න කියන්න ඕන තරම් වෙලා තිබ්බ දැක්කෙ නැද්ද බන් පිටිපස්සෙ හිටපු එකාට signal එක අතින් දෙන්න පුළුවන් කම තිබ්බනෙ අයින් වෙන්න කියල. ඉතින් එහෙම කලේ නෑනෙ. ඒ වෙලවේ pilot ට එහෙම intention එකක් තිබ්බෙ නෑ. එතෙන්ට බෑවෙ නැත්තෙ එක්කො එතන මිනිස්සු හිටපු නිසා නෙමේ ඒ ground එකේ අවුලක් නිසා වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලල ඔලුවෙන් කල්පනා කරපන්. ගොන් කතා කියන් නැතුව
සමහර විට පයිලට් විතරද දන්නේ නෑ හිටියේ.
මැරිලා තියෙන්නේත් එක්කෙනෙයි කියනවා නේද?
