🔴සුභ ගමන් .......🔴

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,668
    113
    38
    bath guli kiyak kawwada ubata oka kiyala
    අම්බලන්ගොඩ පැත්තේ හිටියා මචන් පහන් වලට ගාථා වගයක් දෙන ප්‍රසිද්ධ එකෙක් (දැන් ඉන්නවා ද කියලා දන්නේ නැහැ) උගෙන් එහෙම එකක් ගෙනල්ලා තිබ්බා කියන්නේ ඉවරටම ඉවරයි. මම Sch යන කාලේ අච්චි එක්ක ගියාම ඌ තමා ඔහොම කිව්වේ. අච්චි ඒ කාලේ පහන් ගෙන්න යනවා මාමා කෙනක් ගේ මගුල් කඩන්න. (මිත්‍යා දුෂ්ටිකයෝ පස්සේ අපි යන්නේ නැහැ මචන් අච්චි නම් ගියා)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,656
    113
    ආශ්චර්යමත් රටක
    හදටත් ගියාලු...මාර්ස් වල ජනාවාස ඇතිකරන්න යනවලු...හැබැයි ජීවත් වෙන පෘතුවියේ මුහුද යට අනතුරක් උනාම ජීවිත බේරගන්න විසදුමක් නෑ :unsure: :unsure:

    කොළඹ මල් පෝච්චි තියල ලස්සන කරා නං ජනාධිපති කම කරන එක කජ්ජක්ද කියල හිතපු සැමන් බයියෙක් 🫢
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    යන්න කලින් ඉදලම රිස්ක් එක අනාලයිස් කරලා වෙන්න ඇති ගියේ...

    මුන්ට ඕක රොබෝ කෙනෙක් යාවල බලන්න තිබ්බනේ ඔච්චර සුන් බුන් බලන්න ආස නම්.?
    දේපොළ එහෙම පවරලා වෙන්ට ඇති ගිහින් අත්තේ
     
    • Like
    Reactions: lakshitha2011

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මමනම් ඔය ටයිප් එවුන්ට කියන්නේ ගොන්නු කියලා.. මිනිස්සුන්ට පෙනහලු දෙකක් හදලා දීලා තියෙන්නේ එවරස් නගින්නවත් ටයිටැනික් බලන්න යන්නවත් නෙමේ..ඔය වගේ ගොන් සිතුවිලි පහල වෙන්නේ බුදුදහම දන් නැති අයට තමයි..🤭
    buddage bokkakda? uba.. bra ekak adaganin
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,429
    113
    මම දැකපු දෙයක් තමයි කළු කොට කැත මිටි ගොබ්බ සින්ඝලු ..මිනිහෙක් මරුනහම සුභගමන් කියල දානවා කොහොමද යකෝ මරණය සුභ වෙන්නේ ..