🔴හෙද විරෝදතාවයට විශාල පිරිසක් එක්වේ ! 👩‍⚕️

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    Happy Dance GIF by GONRYON._.O

    p5VJXRx.jpg

    ACH1Pkg.jpg

    OJqMOfT.jpg

    PIM6d5s.jpg

    f9AwtgW.jpg
    SENSITIVE CONTENT WARNING!

    kochchara dunnath athi kiyanne nathi kalakannima set ekak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    ගොටාගේ කාලෙත් ඕය photo කෑලි දැම්ම බන් :lol:

    මාස 3කුත් ඉවරවෙලා තව මාසයකුත් ගිහිල්ලා බන්.
    මාස 3න් එනව කිව්වට තාම බංකොළොත් නාකියා එන්නෙ නැද්ද? 😆

    මාස 6න් වත් ඒවිද?🙈
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,547
    113
    එකමත් එක රටක
    මාස 3කුත් ඉවරවෙලා තව මාසයකුත් ගිහිල්ලා බන්.
    මාස 3න් එනව කිව්වට තාම බංකොළොත් නාකියා එන්නෙ නැද්ද? 😆

    මාස 6න් වත් ඒවිද?🙈
    ඩොලර් බිලියන 6ක් එක්ක ආණ්ඩුවක් දුන්නම කොහොමද බන් මාස 3න් බංකොලොත් වෙන්නේ ?? :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් බිලියන 6ක් එක්ක ආණ්ඩුවක් දුන්නම කොහොමද බන් මාස 3න් බංකොලොත් වෙන්නේ ?? :rofl:

    රට බංකොළොත් වෙන්න ඒ කාලෙ වගේ දැන් ආණ්ඩුව කරන්නෙ රනිල් නෙවෙයිනෙ බන්. 😹😹

    අනික බංකොළාාත් කතාවක් අදාළ නෑනෙ මෙතනට සිලින්ඩර් බයියො කිව්වෙ මාස 3න් අනුරට තෙල්, ගෑස් වත් දීගන්න බැරුව පෝලිම් හැදිලා රනිල්ට ජනාධිපතිකම දෙන්න වෙනවා කියලනේ. මං අහන්නෙ මාස 4ක් ගිහිල්ලත් තාම මොකෝ රට බාරගන්න පරක්කු කියලා 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,547
    113
    එකමත් එක රටක
    රට බංකොළොත් වෙන්න ඒ කාලෙ වගේ දැන් ආණ්ඩුව කරන්නෙ රනිල් නෙවෙයිනෙ බන්. 😹😹

    අනික බංකොළාාත් කතාවක් අදාළ නෑනෙ මෙතනට සිලින්ඩර් බයියො කිව්වෙ මාස 3න් අනුරට තෙල්, ගෑස් වත් දීගන්න බැරුව පෝලිම් හැදිලා රනිල්ට ජනාධිපතිකම දෙන්න වෙනවා කියලනේ. මං අහන්නෙ මාස 4ක් ගිහිල්ලත් තාම මොකෝ රට බාරගන්න පරක්කු කියලා 😹
    තෙල් ගෑස් වත් දිගන්න බැරි එකක් නේ බන් සීයා අරගෙන 6B කරල ලපයට දුන්නේ .
    ඒ ගාන තියගෙන කොහොමද මාස 3න් ආයිත් බංකොලොත් වෙන්නේ ?
    කවුද එහෙම කිව්වේ ?

    කියපු තැනක් පෙන්නපන් .
    ඔය කතව මම ඇහුවේ ජෙප්පෝ කියනව විතරයි . :lol:
    උන් තමයි කියා කියා ගියේ මෙහෙම කියනව ගගා . කියපු එකෙක් දැක්කේ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,687
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    තෙල් ගෑස් වත් දිගන්න බැරි එකක් නේ බන් සීයා අරගෙන 6B කරල ලපයට දුන්නේ .
    ඒ ගාන තියගෙන කොහොමද මාස 3න් ආයිත් බංකොලොත් වෙන්නේ ?
    කවුද එහෙම කිව්වේ ?

    කියපු තැනක් පෙන්නපන් .
    ඔය කතව මම ඇහුවේ ජෙප්පෝ කියනව විතරයි . :lol:
    උන් තමයි කියා කියා ගියේ මෙහෙම කියනව ගගා . කියපු එකෙක් දැක්කේ නෑ

    නාකියා පිනා කරාට පස්සෙ රට බංකොළෙිත් කරලා ණය ගෙවපු නැති ඉතිහාසෙ ලොකුම ණය වාරික ගොඩක් හිරවෙච්ච රටක් ලපයට දීල මකබෑවුණා. ඕක තමයි අපි දන්න ලංකාවෙ උනේ. 😹

    උබ සිලින්ඩර් බයියෙක්ද ඒ කියන්නෙ? 😹
    මං කිව්වෙ සිලින්ඩර් බයියො කිව්ව කියලනේ 🙈😆
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,298
    113
    Gampaha
    මාස 3කුත් ඉවරවෙලා තව මාසයකුත් ගිහිල්ලා බන්.
    මාස 3න් එනව කිව්වට තාම බංකොළොත් නාකියා එන්නෙ නැද්ද? 😆

    මාස 6න් වත් ඒවිද?🙈
    ඩොලර් බිලියන 6ක් එක්ක ආණ්ඩුවක් දුන්නම කොහොමද බන් මාස 3න් බංකොලොත් වෙන්නේ ?? (2)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,547
    113
    එකමත් එක රටක
    නාකියා පිනා කරාට පස්සෙ රට බංකොළෙිත් කරලා ණය ගෙවපු නැති ඉතිහාසෙ ලොකුම ණය වාරික ගොඩක් හිරවෙච්ච රටක් ලපයට දීල මකබෑවුණා. ඕක තමයි අපි දන්න ලංකාවෙ උනේ. 😹

    උබ සිලින්ඩර් බයියෙක්ද ඒ කියන්නෙ? 😹
    මං කිව්වෙ සිලින්ඩර් බයියො කිව්ව කියලනේ 🙈😆
    සිලින්ඩර බයියෝ නෙවෙයි කවුරු හරි කියපු තැනක් පෙන්නපන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    නාකියා පිනා කරාට පස්සෙ රට බංකොළෙිත් කරලා ණය ගෙවපු නැති ඉතිහාසෙ ලොකුම ණය වාරික ගොඩක් හිරවෙච්ච රටක් ලපයට දීල මකබෑවුණා. ඕක තමයි අපි දන්න ලංකාවෙ උනේ. 😹

    උබ සිලින්ඩර් බයියෙක්ද ඒ කියන්නෙ? 😹
    මං කිව්වෙ සිලින්ඩර් බයියො කිව්ව කියලනේ 🙈😆

    රනිල් තරම් දක්ෂ නායකයෙක් මෝ මුළු ලෝකේ වත් නෑ. රනිල් තමා එකම මිනිහා බින්දුවට වැටුණු රටක් මෙච්චර ඉක්මනට ගොඩ ගත්තේ.. කුහකයන් ගේ වේදනාවේ තරම තමා, වැඩ බැරි ජෙප්පෝ වැඩ කරපු මිනිහට මඩ ගහ ගහ කෙඳිරි ගාන්නේ... :lol: :lol:

    Similar threads