![]()
SENSITIVE CONTENT WARNING!![]()
![]()
![]()
![]()
![]()
kochchara dunnath athi kiyanne nathi kalakannima set ekak
![]()
SENSITIVE CONTENT WARNING!![]()
![]()
![]()
![]()
![]()
ගොටාගේ කාලෙත් ඕය photo කෑලි දැම්ම බන්![]()
ඩොලර් බිලියන 6ක් එක්ක ආණ්ඩුවක් දුන්නම කොහොමද බන් මාස 3න් බංකොලොත් වෙන්නේ ??මාස 3කුත් ඉවරවෙලා තව මාසයකුත් ගිහිල්ලා බන්.
මාස 3න් එනව කිව්වට තාම බංකොළොත් නාකියා එන්නෙ නැද්ද?
මාස 6න් වත් ඒවිද?![]()

ඩොලර් බිලියන 6ක් එක්ක ආණ්ඩුවක් දුන්නම කොහොමද බන් මාස 3න් බංකොලොත් වෙන්නේ ??![]()
තෙල් ගෑස් වත් දිගන්න බැරි එකක් නේ බන් සීයා අරගෙන 6B කරල ලපයට දුන්නේ .රට බංකොළොත් වෙන්න ඒ කාලෙ වගේ දැන් ආණ්ඩුව කරන්නෙ රනිල් නෙවෙයිනෙ බන්.
අනික බංකොළාාත් කතාවක් අදාළ නෑනෙ මෙතනට සිලින්ඩර් බයියො කිව්වෙ මාස 3න් අනුරට තෙල්, ගෑස් වත් දීගන්න බැරුව පෝලිම් හැදිලා රනිල්ට ජනාධිපතිකම දෙන්න වෙනවා කියලනේ. මං අහන්නෙ මාස 4ක් ගිහිල්ලත් තාම මොකෝ රට බාරගන්න පරක්කු කියලා![]()
තෙල් ගෑස් වත් දිගන්න බැරි එකක් නේ බන් සීයා අරගෙන 6B කරල ලපයට දුන්නේ .
ඒ ගාන තියගෙන කොහොමද මාස 3න් ආයිත් බංකොලොත් වෙන්නේ ?
කවුද එහෙම කිව්වේ ?
කියපු තැනක් පෙන්නපන් .
ඔය කතව මම ඇහුවේ ජෙප්පෝ කියනව විතරයි .
උන් තමයි කියා කියා ගියේ මෙහෙම කියනව ගගා . කියපු එකෙක් දැක්කේ නෑ
ඩොලර් බිලියන 6ක් එක්ක ආණ්ඩුවක් දුන්නම කොහොමද බන් මාස 3න් බංකොලොත් වෙන්නේ ?? (2)මාස 3කුත් ඉවරවෙලා තව මාසයකුත් ගිහිල්ලා බන්.
මාස 3න් එනව කිව්වට තාම බංකොළොත් නාකියා එන්නෙ නැද්ද?
මාස 6න් වත් ඒවිද?![]()
සිලින්ඩර බයියෝ නෙවෙයි කවුරු හරි කියපු තැනක් පෙන්නපන්නාකියා පිනා කරාට පස්සෙ රට බංකොළෙිත් කරලා ණය ගෙවපු නැති ඉතිහාසෙ ලොකුම ණය වාරික ගොඩක් හිරවෙච්ච රටක් ලපයට දීල මකබෑවුණා. ඕක තමයි අපි දන්න ලංකාවෙ උනේ.
උබ සිලින්ඩර් බයියෙක්ද ඒ කියන්නෙ?
මං කිව්වෙ සිලින්ඩර් බයියො කිව්ව කියලනේ![]()
නාකියා පිනා කරාට පස්සෙ රට බංකොළෙිත් කරලා ණය ගෙවපු නැති ඉතිහාසෙ ලොකුම ණය වාරික ගොඩක් හිරවෙච්ච රටක් ලපයට දීල මකබෑවුණා. ඕක තමයි අපි දන්න ලංකාවෙ උනේ.
උබ සිලින්ඩර් බයියෙක්ද ඒ කියන්නෙ?
මං කිව්වෙ සිලින්ඩර් බයියො කිව්ව කියලනේ![]()