එල මම ඒක බලන්නන්. වෙලා තියෙන්නෙ අනම් මනන් ජාති ගෙදර තියෙනකොට නිකන් හපන්න හිතෙනවනෙ
අනං මනං වෙනුවට
පීනට්
ආමන්ඩ්
ඩේට්ස්
බී හනී
කර්ඩ්
ගෙනත් හපන්න
එල මම ඒක බලන්නන්. වෙලා තියෙන්නෙ අනම් මනන් ජාති ගෙදර තියෙනකොට නිකන් හපන්න හිතෙනවනෙ
මට ලෝ ශුගර් බන්. 83 තියෙන්නෙ.View attachment 202271
Api hithamu 5 L blood thiyanwa kiyla
A kiyanne 5000ML
Fasting blood sugar test result 100 awa kiyapu
100mg/dl
5000 militers deciliters walata convert karamu etakota enwa 5000/100 = 50dl
Dan miligram , gram walata convert karamu
100mg/ 1000= 0.1g thiyanwa one deciliter
O.1g × 50dl = 5g
5g = one tea spoon of sugar
Fasting blood sugar test eke result eka 100 awa kiyanne blood wala thiyennda puluwan tea spoon ekaka tharam sugar
View attachment 202273
83 aulak ne banමට ලෝ ශුගර් බන්. 83 තියෙන්නෙ.
වෙලාවට තේ එකට සීනි හැඳි තුනයි දාන්නෙ.

added sugar ban natural ewa nemei.Oya kiyanne sugar, direct sugar widihata consumption karana tea spoons da? Nethnam anith food walinuth (ex:Banana) enna puluwan total tea spoons gaanada?
man plain tea bonne sugar mesa hethi 4k dala
ආ.......එහෙනම් අවුලක් නෑ දවසට 4/5 පාරක් තේ බොන්න පුලුවන්වෙලාවට තේ එකට සීනි හැඳි තුනයි දාන්නෙ.
අපේ තාත්තා තේ බිව්වෙ එහෙම. කෑමට පෙර එකයි කෑමට පසු එකයි.ආ.......එහෙනම් අවුලක් නෑ දවසට 4/5 පාරක් තේ බොන්න පුලුවන්