🔴🔴🔴 ටීවි එකේ සාරියක් දැක්කම ළමයි ගේ වෙනවද? 👗🥻

dilann

Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    ඒක නිකන් opinion එකක්නේ. ඕක ඔහොමයි කියලා කෙනෙක්ට කියන්න පුලුවන්, නැ කියන්න පුලුවන්. මොකක්ද තියෙන වටිනාකම?
    උබට කෙල්ලෙක් ව kiss කරනවා වගේම කිසිම වෙනසක් නැතුව හොදට තොල් උරලා කොල්ලෙක් ව කිස් කරනන් පුලුවන් ද ?? බැරිද ??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,237
    113
    Ohio, USA
    හා ඒකට කමක් නෑ... අපි කොහොමත් ඔවට විරුද්ධයි.
    ඉස්සරත් හිටිය නම් උන් ඒ හිටිය විදියටම ඉන්න දීපල්ල උන්ට...
    උන්ව විකුනන් කන්නේ නැතිව...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    ඒක නිකන් opinion එකක්නේ. ඕක ඔහොමයි කියලා කෙනෙක්ට කියන්න පුලුවන්, නැ කියන්න පුලුවන්. මොකක්ද තියෙන වටිනාකම?

    ඔව් එහෙම කාලයක් තිබ්බ නිසා තමයි ඔය ප්‍රශ්නේ ආවේ. දැන් එහෙම කරන්නැහැනේ ඒ රටවල් වල.

    HDI, GNI සාධක විදිහට බලද්දි එන්නේ, swiss, norway වගේ රටවල්.
    ඒ රටක,

    මෙහෙම දෙයක් වෙයිද?

    Elon Musk කව්ද?

    ඔව්. කතාවකට enter වෙන්නෙම සියුමැලි පොන්නයෝ දෙතුන් දෙනෙක්ට රිද්දලා.

    ඇයි? 😊
    ------ Post added on Oct 17, 2025 at 2:57 PM
    වටවල ලක්ෂණ උබටත තියෙනවා කියලද කියන්නේ. 🤦
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වැරදියි
    සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා දූරියන් කියන්නෙ කන දෙයක් කියලා. සමහරු කන්නෙ නැහැ සමහරු කනවා. නොකන එකා උනත් පිලිගන්නවා මම කෑවෙ නැති උනාට අනෙක් උන් කනවා කියලා
    ඕක හරියට සාමාන්‍ය සමාජ සම්මතේ තියනවා ලවු කරන්නෙ කොල්ලො සහ කෙල්ලො. සින්ගල් ඉන්න එවුනුත් ඉන්නවා ඒවට කවුරුවත් මොකුත් කියන්නෙ නැහැ. සින්ගල් ඉන්න එකාත් පිලිගන්නවා සමාන්‍යන් ලවු කරන්නෙ කෙල්ලො සහ කොල්ලො කියලා

    සමාජ සම්මතය මනින නිර්නායකය මොකක්ද? ඔයා කොහොමද කියන්නේ සමාජ සම්මතය තමයි, 'x' කියලා, ඔයාගේ social circle එක ඇතුලෙන්?

    Generation එකෙන් එකට, social status අනුව මිනිස්සුන්ගේ සමාජ සම්මත වෙනස් වෙනවා.

    ඕකම මගේ social circle එකෙන් බැලුවොත්, සමාජ සම්මතය කියලා ඔය කියන එකට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

    උබට කෙල්ලෙක් ව kiss කරනවා වගේම කිසිම වෙනසක් නැතුව හොදට තොල් උරලා කොල්ලෙක් ව කිස් කරනන් පුලුවන් ද ?? බැරිද ??

    කැමති නැහැ. කරන්න පුලුවන්.
    ------ Post added on Oct 17, 2025 at 3:02 PM
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    කැමති නැහැ. කරන්න පුලුවන්.
    ඇයි උබ කොල්ලෙක් ගේ තොල් උරලා කිස් කරන්න , පොල්ලක් කටේ දාගෙන උරන්න කැමති නැත්තේ ??

    උබෙම තියරියෙන් දෙකේ වෙනසක් නැත්නම් කැමති වෙන්න ඕන ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    වටවලටවත් ඔනාකමක් තිබේ නැ සිරාවට ලජබටයෝ වෙනුවෙන් ඉන්න. සල්ලි කුට්ටියක් වෙනුවෙන් වැඩක් කලා, බක්ෆය උනාම ගැලෙව්වා.

    තමන් පෙනිනොසිටින මතයක් ඩිෆෙන්ඩ් කරන්න යාම දිවිනසාගැනිමක්!
     
    • Like
    Reactions: GobbaSira

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඇයි උබ කොල්ලෙක් ගේ තොල් උරලා කිස් කරන්න , පොල්ලක් කටේ දාගෙන උරන්න කැමති නැත්තේ ??

    උබෙම තියරියෙන් දෙකේ වෙනසක් නැත්නම් කැමති වෙන්න ඕන ..

    කැමති නැත්තේ කැමති නැති නිසා.
    මන් කියපු දේ එක්ක මේක contradict වෙන්නේ කොහොමද?
    දෙකේ වෙනසක් නැත්තේ කොහොමද?

    මන් කැමතියි කෙල්ලෙක්ගේ තොල් උරන්න
    x කැමතියි කොල්ලෙක්ගේ තොල් උරන්න

    දෙන්නාම කැමති දේ කරහම මොකක්ද තියෙන ප්‍රශ්නේ?
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    කැමති නැත්තේ කැමති නැති නිසා.
    මන් කියපු දේ එක්ක මේක contradict වෙන්නේ කොහොමද?
    දෙකේ වෙනසක් නැත්තේ කොහොමද?

    මන් කැමතියි කෙල්ලෙක්ගේ තොල් උරන්න
    x කැමතියි කොල්ලෙක්ගේ තොල් උරන්න

    දෙන්නාම කැමති දේ කරහම මොකක්ද තියෙන ප්‍රශ්නේ?
    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මොකද්ද වෙනස ??
    generalize කරන්න බැරි ඇයි ??

    උබ කෙල්ලක් ට කැමති වෙලා කොල්ලෙක් ට අකමැති වෙන්න හේතුව කියපන්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඔවා මොනාද බං අපිට ගේ ජනාදිපති කෙනෙකුත් හිටියේ 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    ඔවා මොනාද බං අපිට ගේ ජනාදිපති කෙනෙකුත් හිටියේ 🥴
    දැන් ඉන්න එකත් gay තමයි . . ඌ ගෑනියෙක් එක්ක යනවා දැකල තියනව ද ??
    ඌ ත් ආස කොල්ලෝ ගහන්නලු . 🤌
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මොකද්ද වෙනස ??
    generalize කරන්න බැරි ඇයි ??

    මන් අහුවේ බැරි ඇයි? කියලා උගෙන්, මන් බලාපොරොත්තු වෙන answer එක ගන්න.

    කෙල්ලෙක් වුනහමයි, කොල්ලෙක් වුනහමයි වෙනස physiological, psychological factors එක්ක රදා පවතන්නේ..

    උබ කෙල්ලක් ට කැමති වෙලා කොල්ලෙක් ට අකමැති වෙන්න හේතුව කියපන්

    හේතු හොයලා නැහැ, ඒ නිසා දන්නැ. කෙල්ලෝ එක්ක හුකද්දි මට ආතල්, ඒ ආතල් එකට මන් කැමති නිසා කෙල්ලෝ එක්ක හුකනවා. එච්චරයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඔව් එහෙම කාලයක් තිබ්බ නිසා තමයි ඔය ප්‍රශ්නේ ආවේ. දැන් එහෙම කරන්නැහැනේ ඒ රටවල් වල.

    HDI, GNI සාධක විදිහට බලද්දි එන්නේ, swiss, norway වගේ රටවල්.
    ඒ රටක,

    මෙහෙම දෙයක් වෙයිද?

    Elon Musk කව්ද?
    දැං ඔය කලින් ඕවට කැමති රටවල් පවා ආයෙත් ලොකු රිජෙක්ශන් එකක් ඇවිත් තියන හේතුව මොකද්ද එතකොට
    ලෝකෙ රටවල් 195ක් තියනවා ඒ රටවල් 195න් රටවල් 5ක් විතර ඕක පිලිගත්තම අපි කියන්නෙ ඒ රටවල් 5 විදියටද අනෙක් 190 විදියටද ජෙනරලයිස් කරන්න ඕන කියලා

    US වලත් බලෙන් ඔබපු සීන් එකක් තිබුනෙ Trump/Musk openly ඕකට විරුද්ද උනු ගමන් මුලු රටේම එවුන් විරුද්ද උනා. LGTV කමියුනිටි ටික පාර යන්නත් බයේ හිටියෙ
    සමාජ සම්මතය මනින නිර්නායකය මොකක්ද? ඔයා කොහොමද කියන්නේ සමාජ සම්මතය තමයි, 'x' කියලා, ඔයාගේ social circle එක ඇතුලෙන්?

    Generation එකෙන් එකට, social status අනුව මිනිස්සුන්ගේ සමාජ සම්මත වෙනස් වෙනවා.

    ඕකම මගේ social circle එකෙන් බැලුවොත්, සමාජ සම්මතය කියලා ඔය කියන එකට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැහැ.
    සමාජ සම්මතේට සෝශල් සර්කල් එක හරි ඉන්න බබල් එක හරි අදාල නැහැ
    පොපියුලේශන් එකක් ගත්තම වැඩි පිරිසක් පිලිගන්න එක තමයි සමාජ සම්මතේ, එහෙම නැතුව අපිට ඕන ඕන විදියෙ social groups වල තියන බහුබූත සමාජ සම්මතේ වෙන්නෙ නැහැ
    Generation එකෙන් එකට, social status අනුව මිනිස්සුන්ගේ සමාජ සම්මත වෙනස් වෙනවා.
    මේව වෙන්නෙ නැහැ
    1990ට කලින් එවුන් කොල්ලො කෙල්ලො ලවු කරනවා, 2000ට පස්සෙ එවුන් කොල්ලො ගහනවා වගේ වෙලා නැහැනේ. ඔය ජෙනරේශන් දෙකේම norm එක තමයි ලවු කරන්නෙ කොල්ලො සහ කෙල්ලො කියන එක
    දුප්පත් එවුන් streight සල්ලි තින status එකක් තියන එවුන් LGTV වෙලා කියලත් නැහැනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    හේතු හොයලා නැහැ, ඒ නිසා දන්නැ. කෙල්ලෝ එක්ක හුකද්දි මට ආතල්, ඒ ආතල් එකට මන් කැමති නිසා කෙල්ලෝ එක්ක හුකනවා. එච්චරයි.
    දැන් උබ කිව්වේ උබට අවුලක් නැතුව කොල්ලෙක් ගේ තොල් උරලා කිස් කරනන් , පොල්ලක් කටේ දාන්න පුලුවන් කියලා ඕන නම්

    කෙල්ලෙක් වුනහමයි, කොල්ලෙක් වුනහමයි වෙනස physiological, psychological factors එක්ක රදා පවතන්නේ..
    කෙල්ලෙක් උනාම කොල්ලෙක් උනාම වෙනස physiological විතරද යකෝ ?
    මිනිස්සු හැදිලා තියන විදියක් තියනව .

    මෙහෙමයි . . ලෝල්ලෙක් ට පිරිමින්ට තියන හැගීම් තේරුම් කරන්න අමාරුයි .
    මොකද ලොල්ලා හිතන්නේ දෙකම එකයි කියලා

    එත මම මේ නිකන් අහන්නේ .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැං ඔය කලින් ඕවට කැමති රටවල් පවා ආයෙත් ලොකු රිජෙක්ශන් එකක් ඇවිත් තියන හේතුව මොකද්ද එතකොට
    ලෝකෙ රටවල් 195ක් තියනවා ඒ රටවල් 195න් රටවල් 5ක් විතර ඕක පිලිගත්තම අපි කියන්නෙ ඒ රටවල් 5 විදියටද අනෙක් 190 විදියටද ජෙනරලයිස් කරන්න ඕන කියලා

    US වලත් බලෙන් ඔබපු සීන් එකක් තිබුනෙ Trump/Musk openly ඕකට විරුද්ද උනු ගමන් මුලු රටේම එවුන් විරුද්ද උනා. LGTV කමියුනිටි ටික පාර යන්නත් බයේ හිටියෙ

    ඒ ඇවිත් තියෙන්නේ toxic woke culture එක නිසා, නැතුව කොල්ලෝ කිස් කරද්දි අප්පිරිය නිසා නෙමෙයි.

    trump කවුද?
    musk කවුද?

    සමාජ සම්මතේට සෝශල් සර්කල් එක හරි ඉන්න බබල් එක හරි අදාල නැහැ
    පොපියුලේශන් එකක් ගත්තම වැඩි පිරිසක් පිලිගන්න එක තමයි සමාජ සම්මතේ, එහෙම නැතුව අපිට ඕන ඕන විදියෙ social groups වල තියන බහුබූත සමාජ සම්මතේ වෙන්නෙ නැහැ

    ආ හරි, statistical data දෙන්න population එකේ වැඩිම මතය ඔයා කියන එක තමයි කියලා.

    බයිලා වෙනයි, facts වෙනයි.

    මේව වෙන්නෙ නැහැ
    1990ට කලින් එවුන් කොල්ලො කෙල්ලො ලවු කරනවා, 2000ට පස්සෙ එවුන් කොල්ලො ගහනවා වගේ වෙලා නැහැනේ. ඔය ජෙනරේශන් දෙකේම norm එක තමයි ලවු කරන්නෙ කොල්ලො සහ කෙල්ලො කියන එක
    දුප්පත් එවුන් streight සල්ලි තින status එකක් තියන එවුන් LGTV වෙලා කියලත් නැහැනේ

    ඉස්සර පල්ලි වල උන් සමලිංගික උන්ව මැරුවා witchcraft කරන උන් කියලා, කියලා. එහෙම කාලෙක ඉදන් බය නැතුව කොල්ලෝ/ කෙල්ලෝ දෙන්නෙක්ට පාරේ ලව් කර කර යන්න පුලුවන් වෙන තැනට වෙනකන් norms වෙනස් වෙලා නැත්තේ කොහොමද?

    දැන් උබ කිව්වේ උබට අවුලක් නැතුව කොල්ලෙක් ගේ තොල් උරලා කිස් කරනන් , පොල්ලක් කටේ දාන්න පුලුවන් කියලා ඕන නම්

    කැමති නැ කියන්නෙයි, කරන්න බැ කියන්නෙයි දෙකක්.

    මාව ටූපක් උස්සලා ඔලුවට ගන් එකක් තියලා කියනවා, ඌව කිස් කරේ නැත්තම් මරනවා කියලා. මට ඌව ශාරීරිකව පරද්දන්න බැරි අවස්ථාවක්.

    ඒ වගේ හේතුවක් ආවොත් කරන්න පුලුවන්.
    ------ Post added on Oct 17, 2025 at 3:28 PM

    කෙල්ලෙක් උනාම කොල්ලෙක් උනාම වෙනස physiological විතරද යකෝ ?
    මිනිස්සු හැදිලා තියන විදියක් තියනව .

    මෙහෙමයි . . ලෝල්ලෙක් ට පිරිමින්ට තියන හැගීම් තේරුම් කරන්න අමාරුයි .
    මොකද ලොල්ලා හිතන්නේ දෙකම එකයි කියලා

    එත මම මේ නිකන් අහන්නේ .

    ඔයාගේ හැගීම්, හැගීම් සහ ගැහැනු/ පිරිමි අතර වෙනස්කම් ගැන ඔයා කියන අර්ථකතන..

    මේවට තියෙන වටිනාකම මොකක්ද?
    ------ Post added on Oct 17, 2025 at 3:29 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    කැමති නැ කියන්නෙයි, කරන්න බැ කියන්නෙයි දෙකක්.

    මාව ටූපක් උස්සලා ඔලුවට ගන් එකක් තියලා කියනවා, ඌව කිස් කරේ නැත්තම් මරනවා කියලා. මට ඌව ශාරීරිකව පරද්දන්න බැරි අවස්ථාවක්.

    ඒ වගේ හේතුවක් ආවොත් කරන්න පුලුවන්
    හරි උබට ආතල් එකක් නෑ ලු නේ කොල්ලෝ කිස් කරන්න .

    දැන් උබේ යාලුවෙක් ඉන්නව . . ඌ ට ආසාවක් ඇවිත් තියනව උබව කිස් කරන්න.. උබට ආතල් එකකුත් නෑ , හැබැයි අප්පිරියකුත් නැති නිසා උගේ ආසාව වෙනුවෙන් උබ එක කරනවද නැද්ද ??
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් උබේ යාලුවෙක් ඉන්නව . . ඌ ට ආසාවක් ඇවිත් තියනව උබව කිස් කරන්න.. උබට ආතල් එකකුත් නෑ , හැබැයි අප්පිරියකුත් නැති නිසා උගේ ආසාව වෙනුවෙන් උබ එක කරනවද නැද්ද ??

    නැහැ. උට මුලින් සිංහලෙන් කියනවා කැමති නැහැ කියලා.
    ඒත් බැරිනම්, physically/ නීතිමය පියවර ගන්න තැනට escalate වෙනවා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඔච්චර හෑලි ඕනේ නෑ..ගේ ලෙස්බියන් ඕන මගුලක් කරගනිල්ලා හැබැයි හොරෙන්..එලිපිට රගලා අවදානේ ගන්න ආවොත් ඇට තලනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    නැහැ. උට මුලින් සිංහලෙන් කියනවා කැමති නැහැ කියලා.
    ඒත් බැරිනම්, physically/ නීතිමය පියවර ගන්න තැනට escalate වෙනවා.
    මොකද්ද යකෝ . . උබට තමන්ගේ යාළුවා ට උදව්වක් කරන්න බැරි ද ?
    මොකද ඒ බැ කියන්නේ ?
    උබට ඒ උදව්ව කරන එකේ කි්සි අප්පිරියාවක් නැත්නම් කරල දාන්න පුලුවන් නේ . 🥱

    අපිට නම් අප්පිරියයි .
     
    • Haha
    Reactions: jennt