1920දි එහෙම උනා කියලා හිතන්න අමාරුයි.. ඒ කාලේ සුද්දන්ගෙන් තර්ජන තිබ්බේ නෑ..සූද්දට පෙන්නලා තියෙන්නේ බොරු නෙළුම් මලයි දතකුයි වෙන්න ඇති
පැහැදිලිවම මලයි දතයි වෙනස් නේ1920දි එහෙම උනා කියලා හිතන්න අමාරුයි.. ඒ කාලේ සුද්දන්ගෙන් තර්ජන තිබ්බේ නෑ..![]()
ape unat oita wada digai. viduru mahen pallehata enne chuti kallak vitarai. a dawas wala hitapu human races godak lokui. gladiator type, yodayo kiala kiuwe ekane. rajasinghe rajathumage museum eka baluwa nam hita ganna puluwan e kale aya kochara lokui da kialaඇත්තටම ඇයි මේක මෙච්චර දිග කියල 1920 කවුරුත් අහල නැද්ද?
ඒක මිත්‍යාවක් කියලා තමා ගූගල් දෙයියෝ නම් කියන්නෙ. අවුරුදු 2,500කට කලින් හිටපු මිනිස්සුත් අපි වගේම සාමාන්‍ය සයිස් එකේ හිටපු මිනිස්සුලු. ග්‍රීක කතාවල, හින්දු කතාවල එහෙම අතිශයෝක්තියක් දාන්න එහෙම ලොකු මිනිස්සු කියල කියන්නෙ කියලයි ගූගලෙ තියෙන්නෙ.ape unat oita wada digai. viduru mahen pallehata enne chuti kallak vitarai. a dawas wala hitapu human races godak lokui. gladiator type, yodayo kiala kiuwe ekane. rajasinghe rajathumage museum eka baluwa nam hita ganna puluwan e kale aya kochara lokui da kiala
Kopuwak ban. Umba hithuwada budu hamuduruwo sinhayek kiyala ochchara loku radanaka dathak tiyennaදැන් ඔය දන්ත ධාතුවද, නැත්තන් කොපුවක්ද? අබ ඇටයක් තරම් නෙමෙයිද දන්ත ධාතුව?
එතකොට දැන් පෙන්නන්නෙ ඔය කොපුවද, නැත්තන් සාමාන්‍ය විදිහට කොපුවෙන් එලියට අරන් අබ ඇටේ තරම් දන්ත ධාතුවද? ඔය මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු කියලා පන්සල් වල පෙන්නන්නෙ කාචයක් එහෙම තියලා. එහෙමද දැන් පෙන්නන්නෙ?Kopuwak ban. Umba hithuwada budu hamuduruwo sinhayek kiyala ochchara loku radanaka dathak tiyenna
According to ???ඕක කිරි ඇත්දළ කොපුවක්
ඕක ඇතුලේ තමයි දළදා වහන්සේ ඉන්නේ
පැහැදිලිවම මලයි දතයි වෙනස් නේ
ඇත්තටම ඇයි මේක මෙච්චර දිග කියල 1920 කවුරුත් අහල නැද්ද?
මේ තියෙන්නේ දළදාවක් නෙමේ කියලානම් මට කැට තියලා කියන්න පුලුවන්.. මේක මොකක් හරි කොපුවක් හෝ ඇත්දළින් කරපු ෆේක් එකක්..රදවපු පැත්ත වෙනස් නිසා වෙන්න පුලුවන් බන් .
එකපාරක් curve එක යටට තියන විදියට රදවලා
අනිත් පර curve එක side එකට් තියන විදියට රදවලා
ඕක ඇතුලේ දළදා වහන්සේ නැහැ කියලා කියනවා.. ඒකයි කොපුව විතරක් පෙන්වන්නේ.. 1818 දී හාමුදුරුවෝ කෙනෙක් පැහැරගෙන ගල්ලෙනක තැම්පත් කලාලු.. අද වෙනකම් ඇත්ත ධාතුව හොයාගෙන නැල්ලු.. එහෙමයි පතිර ආරච්චි කියන්නේ..ඕක කිරි ඇත්දළ කොපුවක්
ඕක ඇතුලේ තමයි දළදා වහන්සේ ඉන්නේ
"Trust me bro" ahh sourceAccording to ???
// ඕක ඇතුලේ දළදා වහන්සේ නැහැ කියලා කියනවා.. ඒකයි කොපුව විතරක් පෙන්වන්නේ.. 1818 දී හාමුදුරුවෝ කෙනෙක් පැහැරගෙන ගල්ලෙනක තැම්පත් කලාලු.. අද වෙනකම් ඇත්ත ධාතුව හොයාගෙන නැල්ලු.. එහෙමයි පතිර ආරච්චි කියන්නේ..//මේ තියෙන්නේ දළදාවක් නෙමේ කියලානම් මට කැට තියලා කියන්න පුලුවන්.. මේක මොකක් හරි කොපුවක් හෝ ඇත්දළින් කරපු ෆේක් එකක්..
ඕක ඇතුලේ දළදා වහන්සේ නැහැ කියලා කියනවා.. ඒකයි කොපුව විතරක් පෙන්වන්නේ.. 1818 දී හාමුදුරුවෝ කෙනෙක් පැහැරගෙන ගල්ලෙනක තැම්පත් කලාලු.. අද වෙනකම් ඇත්ත ධාතුව හොයාගෙන නැල්ලු.. එහෙමයි පතිර ආරච්චි කියන්නේ..
![]()