🔴🔴🔴 දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

  • Total voters
    11
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    491939033_122214999914083316_571389665459935050_n.jpg

    493255619_122214999950083316_6949675964183482332_n.jpg

    (මේ සියලු ජායාරූප මෙවර ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවූ ඒවාය.)
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    සූද්දට පෙන්නලා තියෙන්නේ බොරු නෙළුම් මලයි දතකුයි වෙන්න ඇති
    1920දි එහෙම උනා කියලා හිතන්න අමාරුයි.. ඒ කාලේ සුද්දන්ගෙන් තර්ජන තිබ්බේ නෑ.. :no:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1920දි එහෙම උනා කියලා හිතන්න අමාරුයි.. ඒ කාලේ සුද්දන්ගෙන් තර්ජන තිබ්බේ නෑ.. :no:
    පැහැදිලිවම මලයි දතයි වෙනස් නේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    ඇත්තටම ඇයි මේක මෙච්චර දිග කියල 1920 කවුරුත් අහල නැද්ද?
    ape unat oita wada digai. viduru mahen pallehata enne chuti kallak vitarai. a dawas wala hitapu human races godak lokui. gladiator type, yodayo kiala kiuwe ekane. rajasinghe rajathumage museum eka baluwa nam hita ganna puluwan e kale aya kochara lokui da kiala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,132
    113
    34
    Kalutara

    ඒක මිත්‍යාවක් කියලා තමා ගූගල් දෙයියෝ නම් කියන්නෙ. අවුරුදු 2,500කට කලින් හිටපු මිනිස්සුත් අපි වගේම සාමාන්‍ය සයිස් එකේ හිටපු මිනිස්සුලු. ග්‍රීක කතාවල, හින්දු කතාවල එහෙම අතිශයෝක්තියක් දාන්න එහෙම ලොකු මිනිස්සු කියල කියන්නෙ කියලයි ගූගලෙ තියෙන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,132
    113
    34
    Kalutara
    Kopuwak ban. Umba hithuwada budu hamuduruwo sinhayek kiyala ochchara loku radanaka dathak tiyenna
    එතකොට දැන් පෙන්නන්නෙ ඔය කොපුවද, නැත්තන් සාමාන්‍ය විදිහට කොපුවෙන් එලියට අරන් අබ ඇටේ තරම් දන්ත ධාතුවද? ඔය මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු කියලා පන්සල් වල පෙන්නන්නෙ කාචයක් එහෙම තියලා. එහෙමද දැන් පෙන්නන්නෙ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඕක කිරි ඇත්දළ කොපුවක්
    ඕක ඇතුලේ තමයි දළදා වහන්සේ ඉන්නේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,735
    167,384
    113
    එකමත් එක රටක
    රදවපු පැත්ත වෙනස් නිසා වෙන්න පුලුවන් බන් .

    එකපාරක් curve එක යටට තියන විදියට රදවලා
    අනිත් පර curve එක side එකට් තියන විදියට රදවලා
     
    • Like
    Reactions: dilan_randika

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඒකාලේ කැමරා තාක්ෂණය ඉතාම ප්‍රාථමිකයි. ඕවගේ ලෙන්ස් අවුල්. වැඩිය ඕනෙ නෑ. 2005 කාලෙ විතර ස්මාට් ෆෝන් කැමරා වලින් ගන්න ෆොටෝවල කොන් බ්ලර් වෙන ප්‍රශ්නයක් තිබුනා. ඉතිං ඒ කාලෙ ගැන කවර කතාද.
     
    • Like
    Reactions: zid2021

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    පැහැදිලිවම මලයි දතයි වෙනස් නේ
    ඇත්තටම ඇයි මේක මෙච්චර දිග කියල 1920 කවුරුත් අහල නැද්ද?

    රදවපු පැත්ත වෙනස් නිසා වෙන්න පුලුවන් බන් .

    එකපාරක් curve එක යටට තියන විදියට රදවලා
    අනිත් පර curve එක side එකට් තියන විදියට රදවලා
    මේ තියෙන්නේ දළදාවක් නෙමේ කියලානම් මට කැට තියලා කියන්න පුලුවන්.. මේක මොකක් හරි කොපුවක් හෝ ඇත්දළින් කරපු ෆේක් එකක්..
    ඕක කිරි ඇත්දළ කොපුවක්
    ඕක ඇතුලේ තමයි දළදා වහන්සේ ඉන්නේ
    ඕක ඇතුලේ දළදා වහන්සේ නැහැ කියලා කියනවා.. ඒකයි කොපුව විතරක් පෙන්වන්නේ.. 1818 දී හාමුදුරුවෝ කෙනෙක් පැහැරගෙන ගල්ලෙනක තැම්පත් කලාලු.. අද වෙනකම් ඇත්ත ධාතුව හොයාගෙන නැල්ලු.. එහෙමයි පතිර ආරච්චි කියන්නේ..

    human-teeth-anatomy-3d-illustration-260nw-2053034789.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මේ තියෙන්නේ දළදාවක් නෙමේ කියලානම් මට කැට තියලා කියන්න පුලුවන්.. මේක මොකක් හරි කොපුවක් හෝ ඇත්දළින් කරපු ෆේක් එකක්..

    ඕක ඇතුලේ දළදා වහන්සේ නැහැ කියලා කියනවා.. ඒකයි කොපුව විතරක් පෙන්වන්නේ.. 1818 දී හාමුදුරුවෝ කෙනෙක් පැහැරගෙන ගල්ලෙනක තැම්පත් කලාලු.. අද වෙනකම් ඇත්ත ධාතුව හොයාගෙන නැල්ලු.. එහෙමයි පතිර ආරච්චි කියන්නේ..

    human-teeth-anatomy-3d-illustration-260nw-2053034789.jpg
    // ඕක ඇතුලේ දළදා වහන්සේ නැහැ කියලා කියනවා.. ඒකයි කොපුව විතරක් පෙන්වන්නේ.. 1818 දී හාමුදුරුවෝ කෙනෙක් පැහැරගෙන ගල්ලෙනක තැම්පත් කලාලු.. අද වෙනකම් ඇත්ත ධාතුව හොයාගෙන නැල්ලු.. එහෙමයි පතිර ආරච්චි කියන්නේ..//

    පතිර ආරච්චි කියන්නේ අර ජයන්ත පතිආරච්චි කියන පිස්සද ? ඌ දන්න ඉතිහාසයක් නෑ යකෝ ඌ පුරාවිද්‍යා එකේ වැඩ කරපු ඩයිවර් කෙනෙක්
    අනේ මන්දා බන් උබල වගේ බූරුවෝ