🔴🔴🔴 දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?

දළදා වහන්සේට ඇයි මේ size 2ක්.. දැක්ක අය කොයි එකද දැක්කේ ?


  • Total voters
    11
  • Poll closed .

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    491939033_122214999914083316_571389665459935050_n.jpg


    493255619_122214999950083316_6949675964183482332_n.jpg
    පලවෙනි එක තමයින් හරියටම 1800 ගනන් වල සුද්ද පොතේ ඇදලා තියෙන්නේ නුවර දලදා මාලිගාවේ තියන එක කියලා

    ඒකාලේ කැමරා තාක්ෂණය ඉතාම ප්‍රාථමිකයි. ඕවගේ ලෙන්ස් අවුල්. වැඩිය ඕනෙ නෑ. 2005 කාලෙ විතර ස්මාට් ෆෝන් කැමරා වලින් ගන්න ෆොටෝවල කොන් බ්ලර් වෙන ප්‍රශ්නයක් තිබුනා. ඉතිං ඒ කාලෙ ගැන කවර කතාද.
    විකාරද බන්. Traditional camera , digital camera එක්ක compare කරන්න බෑ. ඒ කාලේ photo quality හොදටම තිබ්බා
    ------ Post added on Apr 22, 2025 at 1:02 PM
     
    • Like
    Reactions: Kumbhakarna22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ape unat oita wada digai. viduru mahen pallehata enne chuti kallak vitarai. a dawas wala hitapu human races godak lokui. gladiator type, yodayo kiala kiuwe ekane. rajasinghe rajathumage museum eka baluwa nam hita ganna puluwan e kale aya kochara lokui da kiala
    එහෙම මිනිස්සු ලොකු නැහැ. අවුරුදු විසි තිස් දාහක් ඈත කාලෙ මිනිස්සුන්ගෙ පවා අස්ති හම්බෙනව ඕන තරන්. එහෙම වෙනසක් නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,983
    113
    එතකොට දැන් පෙන්නන්නෙ ඔය කොපුවද, නැත්තන් සාමාන්‍ය විදිහට කොපුවෙන් එලියට අරන් අබ ඇටේ තරම් දන්ත ධාතුවද? ඔය මුගලන් මහරහතන් වහන්සේගේ ධාතු කියලා පන්සල් වල පෙන්නන්නෙ කාචයක් එහෙම තියලා. එහෙමද දැන් පෙන්නන්නෙ?
    Kopuwa ban pennanne. Ape huttalatath pissu. Dantha dathuwa karanduwe daala pennuwath penne na kopuwe daala pennuwath penne na. Mun gonnu wage pora kaagena gihilla kopuwa balala enawa
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,165
    3,168
    113
    Kopuwa ban pennanne. Ape huttalatath pissu. Dantha dathuwa karanduwe daala pennuwath penne na kopuwe daala pennuwath penne na. Mun gonnu wage pora kaagena gihilla kopuwa balala enawa
    ඔහු බං මෙච්චර මෝඩ පිස්සෝ ඉන්න රටක් මෙහෙම හරි තියන එක ලොකු දෙයක්. Credit should go to all the monks for slowly bleeding them out without making them go full blown crazy
     
    • Haha
    Reactions: todd2231048

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පලවෙනි එක තමයින් හරියටම 1800 ගනන් වල සුද්ද පොතේ ඇදලා තියෙන්නේ නුවර දලදා මාලිගාවේ තියන එක කියලා


    විකාරද බන්. Traditional camera , digital camera එක්ක compare කරන්න බෑ. ඒ කාලේ photo quality හොදටම තිබ්බා
    ------ Post added on Apr 22, 2025 at 1:02 PM




    කැමරා වල තක්ශනේ නෙමේ ඔය පොටෝ දෙක දැක්කම දාපු ලෙන්ස් වල වෙනස හොදට බලාගන්න පුළුවන්
     
    • Like
    Reactions: anilantha

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,786
    1,303
    113
    Mars
    mama hoya gaththa info tika...

    Wedi nowadina glass cover eka -- meka Japanese monk kenek deepu ekaklu.

    1. Wimadharmasooriya Raju ge karaduwa.
    2. Buruma Karaduwa
    3. Ran Karaduwa (Diyawadana Nilame ge yathura ona)
    4. Ran+muthumanik allapu karaduwa (Malwathu yathura ona)
    5. Ehelepola Nilame dunna karaduwa ( Nilamege nama sadahan karala thiyenavalu date ekath ekka, Asgiri yathura ona)
    6. karaduwa + hemamala karaduwa ekata
    7. Buruma karaduwa (meka podi ekak, oke thama thampath karala thiyenne)
    ---------
    etha kota Daladawa penvana kota pavichi karanne wenama karaduwak, eke thamai oya nelum mala+ ran kura+ copuwa thiyenne

    Dan oya photo 2ke wenasata hethuwa wenna puluwanne pradarshana karadu/copu kihipak thiyenava athi.

    -------

    Thawa Perahare geniyanne Perahara karaduwa.

    ---------
    ethakota wedi nowadina glass eka athule thiyenne,
    Dantha dathu wada sitina karadu 7k thiyena karaduwa,
    Dathu penvana kota pavichi karama ran nelum mala sahitha eka
    Perahera karaduwa.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    දලදා මාලිගාවේ දන්ත දාතුව තියෙනවා මචන්. ඔක ගන්න කාලෙට වහිනවා පැලෙන්න ඔකේ බලයක් තියෙනවා. මැරෙන්න කලින් බලාගන්න තිබ්බොත් ඇති
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo
    491939033_122214999914083316_571389665459935050_n.jpg


    493255619_122214999950083316_6949675964183482332_n.jpg


    (මේ සියලු ජායාරූප මෙවර ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවූ ඒවාය.)
    මට නම් මේ විකාර එපා වෙලා බන්..ඕකේ මොනවද ඔච්චර හංගනක් ඉන්න තියෙන්නේ..කැරි ලාංකිකයෝ ගනයෝ එකතු වෙලා කරන වැඩ..මේවා හංගන් ඉන්න ඕන දේවල්ද..මිනිස්සුන්ට පෙන්න තියන්න බැරි මොකද හොද ආරක්ෂාවක් දාලා දිගටම..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,980
    5,650
    113
    එතකොට සාමාන්‍ය මනුස්ස දතක් අවුරුදු 2,500ක් ඔය තියෙන ස්වරූපෙන්ම දිරන්නෙ නැතුව තියාගතැහැකිද? 🤔
    Yep. දත් තියනවා සෑහෙන කාලයක් යනකල්

    ඒ ෆොසිලනෙ. 🙄
    ෆොසිල නෙමෙයි බං. ඇත්ත දත් හම්බවෙලා තියෙනවා ප්‍රාග් අයිතිහාසික මානවයන්ගෙ
    ------ Post added on Apr 22, 2025 at 3:51 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ape unat oita wada digai. viduru mahen pallehata enne chuti kallak vitarai. a dawas wala hitapu human races godak lokui. gladiator type, yodayo kiala kiuwe ekane. rajasinghe rajathumage museum eka baluwa nam hita ganna puluwan e kale aya kochara lokui da kiala
    අම්මෝ මෙගෙම එවුනුත් internet පාවිච්චි කරනවද
     
    • Haha
    Reactions: Heshan Daminda

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    අනික ඕක අගය කරලා පෙන්නවා කියන්නෙම මොකක් හරි හොරයක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.

    සුද්දා ගත්ත එක ආපහු දුන නැද්ද දන්නෑ. අනික ඕක ආරක්ෂාවට කොහේහරි හංගලා තියෙන්නත් පුලුවං.

    ඉතිහාස කතාවල කුරහන් ගලක හංගපු කතාවකුත් තියෙන එකේ...

    Carbon dating or DNA වලින් හැර ස්ථිරවම කියන්න බෑ