🔴🔴🔴 Breaking News තවත් එකක් - ඉන්ධන බෙදා හැරීම සීමා කෙරේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මොකක්?? ඉස්සර යකෝ ශෙඩ් වල පෝලිමට මිනිස්සු හිටියද??? දැන් තමයි උන්ගේ හොඳම කාලේ.. කොටින්ම දැන් ප්‍රො‍ෆිට් එකත් වැඩි ඇති ලීටරේකින්...
    enna tiyenne epai ban thel
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    enna tiyenne epai ban thel
    පඩිනඩි ලයිට් වතුර බිල් ටැක්ස් ගෙවල එනකොට ආදායම මදි ඇති. ඉස්සර දවසට එකක් බවුසර් ආවනම් දැන් එන්නෙ සතියට එකයි නෙ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පඩිනඩි ලයිට් වතුර බිල් ටැක්ස් ගෙවල එනකොට ආදායම මදි ඇති. ඉස්සර දවසට එකක් බවුසර් ආවනම් දැන් එන්නෙ සතියට එකයි නෙ
    ow ape wifege nanadage putha. pora boru kiyanne naha. sathiyakata ekaparak awama shed karanna bahalu. anik business 2-3 ma lost.