🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

Lithobius

Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    මචන්ලාමේ දවස් වල මාකට් එකට බහින්න හොඳ ද??? මොනවවද ගන්නව නම් ගන්න ඕන ශෙයාස්... මම දැක්ක විදියට නම් දැන් ටිකක් මාකට් එක උඩ ගහල තියෙන්නෙ...
    මේ ටිකේ නම් Overall bullish මාකට් එකක් යන්නේ. හැබැයි ඔය අස්සේ depreciate වේන හොඳ ස්ටොක් එකක් හොයා ගන්න බැරි නෑ. ගොඩක් උඩ ගිය ඒවා ගන්න එපා. :yes:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මේ ටිකේ නම් Overall bullish මාකට් එකක් යන්නේ. හැබැයි ඔය අස්සේ depreciate වේන හොඳ ස්ටොක් එකක් හොයා ගන්න බැරි නෑ. ගොඩක් උඩ ගිය ඒවා ගන්න එපා. :yes:
    appreciate neda bn ?
     
    • Like
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    appreciate neda bn ?
    මම අදහස් කලේ bullish market එකෙත් දැනට depreciate වෙලා තියෙන ඉස්සරහට appreciate වෙන්න පුළුවන් කියන එක බ්‍රෝ.
     
    • Like
    Reactions: tha123

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේ ටිකේ නම් Overall bullish මාකට් එකක් යන්නේ. හැබැයි ඔය අස්සේ depreciate වේන හොඳ ස්ටොක් එකක් හොයා ගන්න බැරි නෑ. ගොඩක් උඩ ගිය ඒවා ගන්න එපා. :yes:
    ඔව් තාම හොඳ value ස්ටොක් තියනවා බැංකු නම් තාමත් undervalue සමහර බැංකු එකක් දෙකක් ඇරන්න. අඩුම ගානේ බැංකු PE = 6 හෝ 7 ගනටවත් යන්න ඕනේ අනිත් ස්ටොක් එක්ක බැලුවම.
     
    • Like
    Reactions: slsal

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    HELA ek gana idea eka khmda

    oka gana mama uda kiyala thiyanawa mathak widihata 8 withara thiyeddi kiwwe dila duwapalla kiyala. ayi 6 warn kala. dan 3.1 neda.
    @slsal සහ තව කට්ටිය ඕන තරම් ඕක ගැන විස්තර දාලා තියනව...HELA , SOFTLOGIC, ODEL @slsal කියනවා වගේ දීලා දුවපල්ල්ලා අපහු බලන්නවත් එපා...
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේ ටිකේ නම් Overall bullish මාකට් එකක් යන්නේ. :yes:
    සිරා කතාව. මේ දවස් ටිකේ හොද news ටිකක් වදින නිසා හොදයි. හැබැයි Trump මොකක් හරි පිස්සුවක් ගැහුවොත් සොරි.com :baffled:
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    සිරා කතාව. මේ දවස් ටිකේ හොද news ටිකක් වදින නිසා හොදයි. හැබැයි Trump මොකක් හරි පිස්සුවක් ගැහුවොත් සොරි.com :baffled:
    Aug 1st ඉඳන් Tax impose කලාම ආපහු බහීද දන්නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    facebook post එකක් තිබ්බේ dividend වලට රුපියල් 200ක චෙක් එකක් අවා කියලා එකට සමහර එවුන් දාල තිබ්බ රුපියල් 8ත් චෙක් ආව කියලා

    මොකක්ද බන් ඒ ජෝක් එක ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    facebook post එකක් තිබ්බේ dividend වලට රුපියල් 200ක චෙක් එකක් අවා කියලා එකට සමහර එවුන් දාල තිබ්බ රුපියල් 8ත් චෙක් ආව කියලා

    මොකක්ද බන් ඒ ජෝක් එක ?
    issara cheques walin dividend pay kare, dn bank transfer, ona nan warrants or cheques danut request krnna puluwn mn hitanne..

    around the world ohoma tama. lankawe wtrk newei ..
     
    • Like
    Reactions: tha123

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මොකක්ද මේ OVERSEAS REALTY එකට උනේ එකපාරටම ලොකු Qty යනවනේ දම්මික මේකටත් සෙට් වෙලාද කට්ටියගේ මොනාහරි විස්තර තියනවද ?
    @slsal any idea?
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මොකක්ද මේ OVERSEAS REALTY එකට උනේ එකපාරටම ලොකු Qty යනවනේ දම්මික මේකටත් සෙට් වෙලාද කට්ටියගේ මොනාහරි විස්තර තියනවද ?
    @slsal any idea?
    oke owner singpore kena kalekata kalin nathi una. eye dawswala kathawak thibuna oka dammika gannawa kiyala. dan nam ehema news na. habayi owk kalekin revalue karala nathi nisa book value ekata wada watinawa. anih bank, finance, construction focus karapuhama oka tikak mu wenawa takkata buy karanda hithuwe na
     
    • Like
    Reactions: 24X7

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    issara cheques walin dividend pay kare, dn bank transfer, ona nan warrants or cheques danut request krnna puluwn mn hitanne..

    around the world ohoma tama. lankawe wtrk newei ..
    Jhon keels lage 100000 kotas gaththoth anually dividend kiyak hambuveyida ?