මේ ටිකේ නම් Overall bullish මාකට් එකක් යන්නේ. හැබැයි ඔය අස්සේ depreciate වේන හොඳ ස්ටොක් එකක් හොයා ගන්න බැරි නෑ. ගොඩක් උඩ ගිය ඒවා ගන්න එපා.මචන්ලාමේ දවස් වල මාකට් එකට බහින්න හොඳ ද??? මොනවවද ගන්නව නම් ගන්න ඕන ශෙයාස්... මම දැක්ක විදියට නම් දැන් ටිකක් මාකට් එක උඩ ගහල තියෙන්නෙ...


