🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

Lithobius

Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    මම නම් විකුනන්නේ,
    තියන එක විකුණලා ගන්න එට වඩා හොද එකක් තියනවව්නම්
    පට්ට overvalue උනොත් LOLC.N 2022 කාලේ වගේ...
    කොම්පැනි එකේ මොනාහරි පර්ශ්නයක් වෙනවා වගේ තේරුනොත්.... AAIC කොපමණ හොද උනත් මම විකුණුව. මොකද මදර් කොම්පැනි එක මේකේ සාරය උරාගන්නවා එක ගොඩ යන්නෙත් නැ මේකට ගොඩ යන්න දෙන්නත් නැ....


    මිනිහ HNB එකෙන් සම්පුර්නයන්ම එලියට යනවා වගේ...
    Day Trading කරන උන් නම් 10%- 15% ආපු ගමන් විකුණනවා කියලා අහලා තියෙනවා. ඒ වගේ Investment කරන උන්ටත් Rule of thumb එකක් නැද්ද?
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Day trade karaddi 10% - 15% increase wunath, buy -> sell -> buy -> sell karaddi , taxes , commission , SEC fees akka 4% adu wenawa neh.
     
    • Like
    Reactions: Lithobius

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Hamma...ehenam heta 20000 ASI break karai da🤩🤩🤩

    Hotels ada kawda gatta.. Citrus, Maravila,KHL, Beruwala

    TARRIF cut news nadda 😁
    ------ Post added on Jul 18, 2025 at 11:53 AM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    Machan

    Tariff Cut karaganna Trump meet wenna giya Vijitha Hearth gana News nadda...

    Cut deela nam heta market 🎆
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    NDB DFCC thawama under valued neda ban?

    HNB LOLC exit wela edekata enter wenna beluwe
    HNB,NTB මම නම් 450 ආවත් විකුනන්නේ නැ. බැංකු ගොඩක් තාම under valued මට නම් බැලුවම අනිත් ඒවා එක්ක... SAMP වගේ නම් දැනට 250 වගේ අවොත් සලකා බලනවා වෙන මොනවද ගන්න තියන්නේ කියලා...නැත්නම් අඩු උනත් විකුනනේ නැ...
     
    • Love
    Reactions: maverick44

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    HNB , NTB , COMB , SAMP I would hold for really long time. Stable dividends , government oversight and share prices get appreciated at least once a year. So Can sleep at night peacefully .
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    https://www.lankaenews.com/news/4642/en

    Scandal exposed alert.....
    Lolc group companies stocks can have a total blood bath on tomorrow...
    🥹
    Thanks for sharing machan.

    What do you guys think about HNB.X ? it hasn't appreciated much compared to HNB.N and other banks ... If you take the time frame from April to today. HNB.N has appreciated about 22%, however for the same period X is only 7% ..
    ------ Post added on Jul 21, 2025 at 9:38 AM
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    IMG-20250721-WA0008.jpg