Day Trading කරන උන් නම් 10%- 15% ආපු ගමන් විකුණනවා කියලා අහලා තියෙනවා. ඒ වගේ Investment කරන උන්ටත් Rule of thumb එකක් නැද්ද?මම නම් විකුනන්නේ,
තියන එක විකුණලා ගන්න එට වඩා හොද එකක් තියනවව්නම්
පට්ට overvalue උනොත් LOLC.N 2022 කාලේ වගේ...
කොම්පැනි එකේ මොනාහරි පර්ශ්නයක් වෙනවා වගේ තේරුනොත්.... AAIC කොපමණ හොද උනත් මම විකුණුව. මොකද මදර් කොම්පැනි එක මේකේ සාරය උරාගන්නවා එක ගොඩ යන්නෙත් නැ මේකට ගොඩ යන්න දෙන්නත් නැ....
මිනිහ HNB එකෙන් සම්පුර්නයන්ම එලියට යනවා වගේ...
