ඔයිට වැඩිය ඕක ලස්සනට ලියන්න පුලුවන් .හින්දි ෆිල්ම් එකක් වගේ![]()
මයිනා ඉස්පිරිතාලේ දානව ගොඩක් අමාරු වෙලා . 20 වෙනිදා ගොඩක් අමාරුයි . මයිනා කියනව මගේ අවසාන ඉල්ලීම කරන්න ඕනේ කියලා හැම පක්ෂ නායකයන්ම බලන්න ඕනේ කියලා . කට්ටියටම එනව ඇද ලගට . මිඩියා ඔක්කොම ටික live දෙනවා සීන් එක .
මහින්ද අපේක්ෂකයන් ඔක්කොග්ම අත් අල්ලලා එක උඩ එක තියනව . තියල කියනවා ඔයාල කොහොම හරි මේ රට බේරගෙන දියණු කරන්න කියලා . .. එත එකක්ම අවසන් හුස්ම හෙලනවා (හින්දි ෆිල්ම් වල වගේ ඔක්කොම කිව්වම තමයි මැරෙන්නේ). . පක්ෂ නායකො ඔක්කොම එකතු වෙන්ව . .. එකතුවෙලා කියනව අපි නාම්ල්ව ජනාදිපති කරමු කයිල . රටේ මිනිස්සු අඩ අඩ ලයිව් එක බලනව . . ඊට පස්සේ ඔක්කොම උන් නාමල්ට චදනේ දානව . !!