🔴 ඉමදූව ප්‍රාදේශිය සභාවේ සභාපති මරුට 🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    image_9f9687604c.gif

    ( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා , ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දියගහගේ )

    ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර (පො.පෙ) මහතාගේ නිවසට ඊයේ (9) රාත්‍රි විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසුව අසනීප තත්ත්වයේ පසුවූ සභාපතිවරයා කරාපිටිය රෝහලට ගෙන එමින් සිටියදි මියගොස් ඇත.

    නිරායුධ විරෝධතාකරුවන්ට පොදුජන පෙරමුණේ පිරිසක් ඊයේ ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් කෝපවු ජනතාව මෙසේ සභාපතිවරයාගේ නිවසට පහරදි තිබේ.

    මියයන විට 63 වියේ පසුවූ ඒ මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

    1997 හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස දේශපාලන දිවිය ඇරඹු සරත් කුමාර මහතා පසුව ඉමදුව ප්‍රාදේශීය සභාව ආරම්භ කිරීමෙන් පසු එහි මන්ත්‍රීවරයෙක් ලෙස තේරිපත්ව 2010 වර්ෂයේ සිට මියයන තෙක්ම පැවති මැතිවරණ වලින් ජයග්‍රහනය ලබා එහි සභාපතිධුරය හෙබවිය.

    ඡායාරූපය -ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
    Source: lankadeepa.lk
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො ගුපියො කාදිනල් ගු පොන්නලගෙ තවත් බිල්ලක්..ලේ නැතුව උන්ට පවතින්ඩ බැ මේ පටන් ගැනීම විතරයි දැනට 3ක් මරුව
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    වීර කැටියෙ වෙඩි තියල මිනී මරපු එකා තාම යහතින් ඉන්නවලුද

    ඊයෙ මහරගමදිත් එකෙක්ව මරල පාර දිගෙ ඇදන් ගියා කියල දාල තිබ්බෙ එකේ මොකෙක් හරි
    ඒ ගැන දන්නවද කවුරුත්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ගහලා මරලා නේද

    වීර කැටියෙ වෙඩි තියල මිනී මරපු එකා තාම යහතින් ඉන්නවලුද

    ඊයෙ මහරගමදිත් එකෙක්ව මරල පාර දිගෙ ඇදන් ගියා කියල දාල තිබ්බෙ එකේ මොකෙක් හරි
    ඒ ගැන දන්නවද කවුරුත්
    හ්ම්. සීන් එක යට ගහන්නලු හදන්නේ. වීඩියෝ තියෙනවා නං අවුට් කරපං කොල්ලනේ
    ------ Post added on May 10, 2022 at 10:48 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ජෙප්පො ගුපියො කාදිනල් ගු පොන්නලගෙ තවත් බිල්ලක්..ලේ නැතුව උන්ට පවතින්ඩ බැ මේ පටන් ගැනීම විතරයි දැනට 3ක් මරුව
    යෝෂිත බේබි රට පැනලා හත් දෙයියනේ...:shocked: ලංකාවේ අනාගත උරුමක්කාරයෙක් නේද? ආයි දවසක සේනා සංවිධානය කරගෙන වඩිනු මැන කුමරුනි... 🤭 @erozan @elajani

    Screenshot (305).png
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    යෝෂිත බේබි රට පැනලා හත් දෙයියනේ...:shocked: ලංකාවේ අනාගත උරුමක්කාරයෙක් නේද? ආයි දවසක සේනා සංවිධානය කරගෙන වඩිනු මැන කුමරුනි... 🤭 @erozan @elajani

    View attachment 170589
    යකෝ තාත්තවයි බාප්පවයි අමාරුවේ දාල මුන් ගැනුත් අරන් රට පැනල
    UK වලිනුත් ආමි ට්‍රේනින්ග් ගත්තු තරුණ කොල්ලෙක් විදියට අර නාකියොන්ව දාල රට පැනපු එකනම් කැත වැඩක්
    ඒ විතරක්ද ඇයි අර දිවි පරදුවට තියල ගෝල් ෆේස් ආපු සුව හසක් බයි ජනතාව උනුත් අනාතයිනෙ

    ගහලා මරලා නේද

    හ්ම්. සීන් එක යට ගහන්නලු හදන්නේ. වීඩියෝ තියෙනවා නං අවුට් කරපං කොල්ලනේ
    ------ Post added on May 10, 2022 at 10:48 AM
    කලින් කාල්ටන් එකෙදි මිනිස්සුන්ට කඩුවලින් කොටපු උන්වවත් ඇරෙස්ට් කලේ නෑ නේද තාම
    ------ Post added on May 10, 2022 at 10:58 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ජෙප්පො ගුපියො කාදිනල් ගු පොන්නලගෙ තවත් බිල්ලක්..ලේ නැතුව උන්ට පවතින්ඩ බැ මේ පටන් ගැනීම විතරයි දැනට 3ක් මරුව
    Kariya, Kannadiyak ewannada umba katha balaaganna :sneaky::sneaky:?
     
    • Haha
    Reactions: Tramadol

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගහලා මරලා නේද

    හ්ම්. සීන් එක යට ගහන්නලු හදන්නේ. වීඩියෝ තියෙනවා නං අවුට් කරපං කොල්ලනේ
    ------ Post added on May 10, 2022 at 10:48 AM
    Pohottuwe ekekwada marala tiyenne
     
    • Like
    Reactions: Stimulus mind

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Man me uncle wa dannawa, eyage daruwo thun denamath dannawa. Meya awurudu 30k withara Mahindage paththe hitagaththa genuine deshapalakayek, gon chandi baiyek nevei. Kawadawath deshapalanen hamba karapu kenek neve. Wishwasa karapan, meyage daruwo thun denagen dennek kollo, un dennama aragalayata bahalama support kara - eth unta wachanayak nokiya thamunge deshapalanaya karapu kenek. Siddiya danagaththa wele indan mara shock eke inne ban.
     
    ඔයා කියන විස්තරේ ඇත්ත නම් ඉතින් පව්. ඒත් කරන්න දෙයක් නෑ😐, මිනිස්සු දැන් පිස්සු වැටිලා ඉන්නේ. රාජපස්ස සක්කිලි කරපු වැඩේ නිසා.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Man me uncle wa dannawa, eyage daruwo thun denamath dannawa. Meya awurudu 30k withara Mahindage paththe hitagaththa genuine deshapalakayek, gon chandi baiyek nevei. Kawadawath deshapalanen hamba karapu kenek neve. Wishwasa karapan, meyage daruwo thun denagen dennek kollo, un dennama aragalayata bahalama support kara - eth unta wachanayak nokiya thamunge deshapalanaya karapu kenek. Siddiya danagaththa wele indan mara shock eke inne ban.
    Machan
    Dan political arrears cover karanne. Sorry for your lose machan.