🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    🚨
    Kelani River Flood Situation Update — 08.00 AM, 29 November
    ⭕️
    Nagalagam Street water level has dropped by 0.2 ft since the last update, which indicates less rain in the downstream areas in recent hours.

    xj7wEa1.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    මහඔය ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළට.. මහඔය දෙපස සහ පහත්බිම්වල ජනතාවට වහාම ඉවත් වන්නැයි යළි අවවාද..මෑත ඉතිහාසයේ ඇති නොවූ අධි අවදානම් ගංවතුරක්..- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    හංවැල්ල හොදටම අවුල්
    Update - රාජාංගනයේදී ජල පහරට හසුවූ බස් රථයෙන් මුදවාගත් මගීන් ගණන 40ක් දක්වා ඉහළට. ජර්මන් ජාතික කාන්තාවකුත් ඒ අතර...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,014
    113
    Road Closed!! Colombo-Kandy Road Closed from Yakkala
    Kandy-Colombo main road submerged from Veediyawatte in Yakkala area. Traffic disrupted - Reporter

    8.58am 29th
    592503916_1289793926526459_1895313815923223661_n.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    කොත්මලේ සින් එකනම් සැහෙන්න කේස් වගේ. සම්පුර්න පොඩි වත්තක් යටවෙලා කියලා කියන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,655
    113
    ඒ අතරේ film එකක් shoot කරලා නේ බන් :ROFLMAO: :ROFLMAO: මොක්කුද බන් media teem එකේ ඉන්නේ

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒ අතරේ film එකක් shoot කරලා නේ බන් :ROFLMAO: :ROFLMAO: මොක්කුද බන් media teem එකේ ඉන්නේ

    මම එක්කෙනෙක් ටැග් කරන්නම්. @emoji diaries දුවලා රටින් යවලා දැන් මෙහෙ ඉදන් ශ්‍රී ලංකාව හදන්න කතා කරන කෙනෙක්. නජිත් ඉන්දිකට වැදගෙන ඉන්නවා දැන්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    කොත්මලේ සින් එකනම් සැහෙන්න කේස් වගේ. සම්පුර්න පොඩි වත්තක් යටවෙලා කියලා කියන්නේ
    ae kiwwe naya gihin da waththa pitin ma? Nawalapitiya paththe mukuth thorathurak nedda machan? wife ge paththe aya innwa . contact mukuth ne.
     
    • Dislike
    Reactions: ROCCO-X

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    🚨 Kelani River Rising Fast – All Key Points in Major Flood

    Latest water level data shows Glencourse, Hanwella, and Holombuwa have all surpassed Major Flood Stage, with levels continuing to climb rapidly.

    🔴 Glencourse: Now around 21.3 m
    🔴 Hanwella: Now around 10.6 m
    🔴 Holombuwa: Around 6.8 m

    These levels are well above danger limits, and the rising trend indicates flood waters will move downstream quickly over the next few hours.

    ⚠️ Communities along the Kelani River — including Kaduwela, Kolonnawa, Wellampitiya, Kotikawatta, Kelaniya, Biyagama and low-lying Colombo suburbs — must stay on high alert.

    📢 If you are in a vulnerable area, move to higher ground immediately.

    Do not wait for water to reach your home — evacuation becomes difficult once the river overtops roads.
     
    • Like
    Reactions: reddit

    Glencourse ටිකක් අඩු වෙලා ...
     
    • Like
    Reactions: Walter White

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,262
    113
    වැස්ස අඩු වෙනවා වගේ. උඩ area එකේ වැස්ස අඩු උනොත් නම් damage එක අඩු වෙයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    • නාගලගම් වීදිය (කොළඹ): මෙහිද සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර ජල මට්ටම ඉහළ යමින් පවතී.
    නාගලගම් වීදිය down trend wela neda. habai pitara galuwama eheta eddi wathura tikak adu wenna one.