මීට kalin ochchara වැඩි වෙලා නෑ නේ? Glencourse එකado Glencourse thawa wadi wela. 21.8thama uptrend. hanwella major level reached. next peliyagoda.
![]()
මීට kalin ochchara වැඩි වෙලා නෑ නේ? Glencourse එකado Glencourse thawa wadi wela. 21.8thama uptrend. hanwella major level reached. next peliyagoda.
![]()
Kottawa also no rain.homagama; no rain
මීටර් 22 කියන්නෙ අඩි 72ක් නේද.. පිස්සු හැදෙනව බන් එච්චර උසකින් වතුර එනව කිව්වාමමීට kalin ochchara වැඩි වෙලා නෑ නේ? Glencourse එක![]()
trend එකට අනුව නම් rapidly වැඩි වෙන්නෙ නෑ බන්. හංවැල්ලෙ 2m වැඩි වෙන්න 12 hours ගිහින්.Deputy Minister Chathuranga Abeysinghe warns that water levels along the Kelani River — Colombo, Kolonnawa, Kaduwela, Homagama, Avissawella — may rise rapidly in the next 4 hours.
Rescue teams cannot reach instantly.
This is a plea: please move to safety now.![]()
වැස්ස අඩුයි,trend එකට අනුව නම් rapidly වැඩි වෙන්නෙ නෑ බන්. හංවැල්ලෙ 2m වැඩි වෙන්න 12 hours ගිහින්.
![]()
![]()
ටික ටික තමා වැඩි වෙන්න ඕනෙ ගඟ ඔය හරියෙ narrow වෙනවද එකපාර වැඩි වෙන්න? හන්වැල්ලට එන වතුරටික පහලට එන්නෙ. අතුගංගා සහ ඔයවල් වලින් අධික වතුරක් එකතු වෙන්න මෙහෙට ලොකුවට වැස්සෙ නෑ.
trend එකට අනුව නම් rapidly වැඩි වෙන්නෙ නෑ බන්. හංවැල්ලෙ 2m වැඩි වෙන්න 12 hours ගිහින්.
![]()
![]()
ටික ටික තමා වැඩි වෙන්න ඕනෙ ගඟ ඔය හරියෙ narrow වෙනවද එකපාර වැඩි වෙන්න? හන්වැල්ලට එන වතුරටික පහලට එන්නෙ. අතුගංගා සහ ඔයවල් වලින් අධික වතුරක් එකතු වෙන්න මෙහෙට ලොකුවට වැස්සෙ නෑ.
හංවැල්ල පොයින්ට් එකෙන් වතුර එන්නෙ වෙන එන්න තැනක් නෑ. එතන ෆ්ලෑශ් ෆ්ලඩ් වෙන්නෙ නැත්නම් ආයිත් එහෙම වෙන්න විදියක් නෑ. ඒ අතරට ලොකුවට වැහැල නෑ.උඩට වැහැපු වතුර තවම පහලට ඇවිත් නෑ, ඒ වතුර එද්දී තමයි එක පාරම ඔක්කොම යට වෙන්නේ
flash floods කියල google කරලා බලපන්